අනුරාධපුර පුදබිමේ මහබුලන්කුලම වැවේ ඔරු පදිමින් සිටියදී අතුරුදන්වූ තරුණයකුගේ (21) හා තරුණියකගේ (19) සිරුරු අද (27) සොයාගත් බව කිමිඳුම්කරුවෝ කියති.
මේ දෙදෙනා අඟහරුවාදා (28) විවාහ වීමට සිටි බව නෑයෝ පවසති. තරුණයා අනුරාධපුරයේය. තරුණිය පොළොන්නරුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක්බර පුවතක්. ඔබට නිවන් සුව පතමි. (බ)
රජරට අය පීනන්න දන්නේ නැතිද ? ටිකක් සැකයි වගේ. (බ)
බලාපොරොත්තු ගොන්නම වැවට බිලිවුනා. අනේ පව්......මතු උපදින බවයක මෙවන් විපතක් නොවේවා...(බ)
සංසාරේ පතාගෙන ආ හැටි තමයි ඔය. දුක්බරයි. නිවන්සුව පතමි! (බ)
ගොඩක් ජීවිත නොසැලකිළිමත්කම, වැඩිහිටියන්ගේ සහ දැනුවත් අයගේ අවවාද අනුශාසනා නොපිළිපැදීම, නොදන්නා දේවල් කිරීමට යොමුවීම හේතුකොටගෙන අකාලයේ නැතිවෙනවා. මෙවැනි ජිවිත අහිමිවීම් නිසා ගොඩක් දුකට සහ පීඩාවට පත්වෙන්නේ දරුවන් බොහොම අමාරුවෙන් ලොකුමහත් කරපු දෙමවුපියන්. දරුවනේ, යම් අවදානම් සහිත දේවල් කරන්ට පෙර හොඳින් සිතා බලන්න, එවැනි දේවල් කිරීම අත්‍යවශ්‍යද කියලා. (නි)
හේරත් මහතා ඔයාගේ කතාව හරි.......... මටත් සිතෙනවා
අපේ රට වටේම මුහුද තිබුනත් කොයිතරම් ඇලදොළ ගංගා තිබුනත් පිහිනීම හරිම අඩුයි. සමහර විට ඔවුන් පිහිනන්න දැන සිටින්න නැතිව ඇති. අපි කොහොම කොහේ හිටියත්, තාක්ෂනය මොනතරම් දියුණුයි කිව්වත් මාරයාව වලක්වන්න අපි කාටවත්ම බැහැ. (ර)
පව්.! තරුණ ජිවිත. (ර)