ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් රැගෙන ආ බව කියන කේරළ ගංජා කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සැකකරුවන් දෙදෙනකුද සමග යාපනය වලෙයි මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
කොළඹ බෙදාහැරීම සඳහා ගෙන ආ බව කියන මෙම ගංජා තොගයේ වීදි වටිනාකම රුපියල් කෝටියකට වැඩි යැයි කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට කියන්නේ උතුරු දකුණු මිත්‍රත්වය කියලා. (ර)
ලංකාවේ ඉතාමත් හොඳට වැවෙන මේ භෝගය පිටරටින් ගෙන්වන්නට විදේශ විනිමය වැය කරන්නේ මන්ද? (බ)
ලංකාවේ බස්නාහිර පළාතේ සෑම ගමකම ගංජා විකුණන ස්ථාන එකක් හෝ දෙකක් තියෙනවා. අවරුදු 15- 25 අතර තරුණයෝ විශාල වසයෙන් ගංජා දුම්බීම කරනවා. පාඩම් කිරීමට එකතුවෙන පාසල් සිසුවෝ අතර භයානක ලෙස මෙය පැතිරී තිබෙනවා. ගංජා වලින් පසු මේ තරුණයෝ ඊළඟට පෙළඹෙන්නේ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය වලටයි. පසුගිය පෙබරවාරි වල ලංකාවට ගිය මට මෙය දකින්නට ලැබුනා. ඉතා ශෝචනීය තත්වයක්. (නි)