බිබිල සේනාපතිය ලංගම බසයක් අඩි 10ක පමණ පල්ලමකට වැටී විසි දෙදෙනකු බිබිල රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය කියයි.
බසයේ ඊට වැඩි පිරිසක් ගමන් කරන්නට ඇතැයි කියති.
බිබිල සේනාපතිය ලංගම බසයක් අඩි 10ක පමණ පල්ලමකට වැටී විසි දෙදෙනකු බිබිල රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය කියයි.
බසයේ ඊට වැඩි පිරිසක් ගමන් කරන්නට ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්නා කෙසේ බැලුවත් ලියන්නා සිහි බුද්ධියෙන් ලිවිය යුතුය,,,(ම)
දනුෂ්ක හරියට හරි. (බ)
පිස්සෝ වගේ වාහන එල්වෙන කොට එහෙම තමයි වෙන්නේ (බ)
ජීවිත හානියක් නොවී බේරීම වාසනාවක් (නි)
අනේ දෙවියනේ මෙහෙමත් දේවල්! (නි)
තුවාලවූවන්ට ඉක්මන් සුව ලැබේවා! (නි)
ඇති ඔයින් ගියා! (නි)
නොසැළකිළිමත්කම තමයි බොහෝ අනතුරු වලට හේතුව (නි)
සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා! (නි)
හැමදාම මෙහෙම අනතුරක් ගැන අහන්න ලැබෙන හැටි? (නි)
හේතුව මේ බසයේ කාර්මික දෝෂයක්ද දන්නෙත් නැහැනේ (නි)
බොහොම දරුණු අනතුරක් වගෙයි බැලූ බැල්මට නම් පෙනෙන්නේ (නි)
බස් ධාවනයේ අවිධිමත් බව පොලිසියට නොපෙනෙන්නේ බයටද? මුදලටද? (නි)
කුමන හේතුවක් නිසා අනතුර සිදුවුවත් ජීවිත හැනි නොවීම ගැන සතුටුයි (නි)