තේකක් හදනවා කියන එක අද වෙද්දි ුකඩා දරුවෙකුට වුනත් පුළුවන් දෙයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. නමුත් මේ වීඩියෝව දැකීමෙන් පසු එය කොතෙක් වෙනස් විදිවලට කළ හැකිද යන්න ඔබට අත්දැකිය හැකියි. මේ වීඩියෝවෙ සිටින පුද්ලයා තේ කවලම් කිරීම හැන්දකින් සිදුකරනු වෙනුවට එයට මේ කදිම නැටුම භාවිත කරනවා. තේ යාරය සංකල්පයේ සිට මේ නිර්මාණය බලන විට මෙම කඩයට බොහෝ දෙනා පැමිණෙන්නේ තේ බොන්නට නොව හදන හැටි බලන්නටදැයි සැකයක් මතුවෙනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd