සේරුනුවර මහවැලිගම නවෝද්‍යා පාසලේ ගුරු හිඟයට බලධාරීන් මෙතෙක් විසඳුමක් නොදුන් බව කියමින් සිසුන්ගේ දෙමාපියෝ අද (27) සේරුනුවර මංසන්ධියේ ඔර්ලෝසු කණුව අසල උපවාසයක් ඇරඹූහ.
තමන් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළු පළාතේ අධ්‍යාපන බලධාරීන් සියලු දෙනා දැනුම්වත් කර ඇති බවත් ඔවුන් ගුරුවරුන් ලබාදෙන බවට නොයෙක් පොරොන්දුවූ නමුත් එය මෙතෙක් ඉටුවී නැති බවත් දෙමාපියෝ කියති.
![100_5715[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/100_57151.png)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න තේරුමක් ඇති උද්ඝෝෂණ , මේවා තමයි අරලියගහ මැදුරට ජනාධිපති කාර්යාලවලට යන්න ඕන ඒවා (බ)
නගරයේ පාසල්වල ගුරු අතිරික්තයක් තියෙනවා. නමුත් ගමේ පාසල්වලට ගුරුවරු නැහැ. මේවගේ ප්‍රශ්න විසදලා අධ්‍යාපනයේ සාධාරණත්වය ඇතිකළදාට සහ ආදායම් බෙදීයාමේ විෂමතාවය අවම කළ දාට පුද්ගලික විශ්වවිද්‍යාල නෙමෙයි ඕන විශ්වවිද්‍යාලයක් හදාගත්තට කමක්නැහැ. (බ)
නියමයි .මේවාට තමයි අනුග්‍රහය දක්වන්න ඕනේ වැඩි වැඩියෙන්. (ම)
ලංකාදීපෙම නිව්ස් එකක් තියෙනවා උපාධිධරයෝ උද්ඝෝෂයේ කියල, යවන්නකෝ එ්ගොල්ලන්ව මෙහාට. (බ)