IMG-LOGO

තෙළිඟු රැහේ නායකයා මියයයි

තෙළිඟු රැහේ නායකයා වන ඒ.ආර්.නඩරාජා (58) අද පෙරවරුවේ මිය ගියේය.

මුඛ පිළිකාවක් හේතුවෙන් පසුගිය දිනවල අසනීපයෙන් සිටි තෙළිඟු නායකයා තඹුත්තේගම රෝහලෙන් ප්‍රතිකාර ලබාගත්තේය.

හිටපු මහවැලි ඇමැති ගාමිණී දිසානායක මහතා කුඩාගම පිහිටුවා නයි නැටවීමට හා සාස්තර කීමට තැන තැන ඇවිදිමින් සිටි මෙම ජන කොට්ඨාසයට ස්ථිර නිවහන් ලබාදුන්නේය.

ඉන්පසු කුඩාගම සිට ඔවුහු නායකයකුගේ අණසකට යටත්ව එම සුපුරුදු කාර්යයේ යෙදුණහ. රැහේ ප්‍රශ්න පිළිබඳ අධිකරණය රැහේ නායකයාගේ ප්‍රධානත්වයෙන් කුඩාගම දී කටයුතු කැරිණි. වැරදි කළ අයට දඬුවම් දීමද වරිග සභාවෙන් තීන්දු විය. වරිග සභාවේ තීන්දු නොපිළිගත් ඇතැම් වැරදිකරුවන් පොලිසියට පැමිණිලි කිරීමට පටන් ගැනීමත් සමග එම ක්‍රියාවලිය නතරවූ බවත් පසුගිය අවුරුදු දෙකේදීම වරිග සභාව දඬුවම් නොකළ බවත් දැනගන්නට ඇත.



අදහස් (0)

තෙළිඟු රැහේ නායකයා මියයයි

ශශික Sunday, 26 June 2016 04:31 PM

නිවන් සුව පතමු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 79 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 634 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site