කොළඹ කොටුවේ දී ඒකාබද්ධ විපක්ෂ සමග රජයට විරුද්ධව උද්ඝෝෂණයක් කළ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් කාමරය මාරු කළ බව රෝහල් ආරංචි කියයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ මැදිරියට ගියේය. පොලිසිය හා විරෝධතාකරුවන් යකඩ බාධක තල්ලුකරද්දී මෙම බැරියරයක් රෝහිත මන්ත්‍රීගේ ඇඟට වැටුණු බව එහි සිටි ආරක්ෂක නිලධරයෝ කියති.
මෙම සිද්ධියෙන් තුවාල ලැබූ ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීවරිය කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා සෙනසුරාදා පිටත්ව ගියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුවපත් වේවා, අපේම අය වෛර හිතින් අදහස් පල කලා ඒ ගැන ඇත්තේ කලකිරීමක් (බ)
දැන් එළියට ඇවිත් කියයි දිවි පරදුවට තබා සටන් කරලා මහා බැංකුවේ අධිපති එලෙව්වා කියලා. (බ)
ඕව ඔක්කොම මාධ්‍ය සංදර්ශන. (බ)