බණ්ඩාරගම ගම්මන්පිල ශෛලබිම්බාරාමයේ දොළොස් මහේ පහනේ උඩ කොටස අද (26) අලුයම සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
පහනේ යට කොටස පන්සල්වත්ත අසල දමා ගොස් ඇති බවත් පොලිස් සුනඛ ග්‍රේරෝටද ඉවක් ගත නොහැකිවූ බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක තැනක පන්සලේ හිටපු පිං ගොනා මරල. මෙතන පිත්තල කැලි ගන්න කුඩ්ඩෝ ද කොහෙද පහන උස්සල. මා ඕ සේ තුං කළා වගේ සංස්කෘතික විප්ලවයක් කරන්න ඕන වෙයි රට හදන්න. (බ)