IMG-LOGO

‘උතුරේ සියලු ඉඩම් නිදහස් කරන්න බෑ‘

ආරක්ෂක හේතූන් මත උතුරු නැගෙනහිර යුද හමුදාව යටතේ පවතින සියලු ඉඩම් නිදහස් කිරීමේ හැකියාවක් නොමැති බවත් එම ඉඩම් වෙනුවෙන් අයිතිකරුවන්ට වන්දි ලබා දීමට පියවර ගන්නා බවත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

යාපනය පාලාලි අධිආරක්ෂිත කලාපයන්හි පිහිටි කන්කසන්තුරෙයි හා වලිකාමම් උතුරු හා ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් අක්කර 201 ක් නිදහස් කොට ජනතාව වෙතට නැවත ලබා දීමේ උත්සවයට එක්වෙමින් ඔහු එසේ කීය.

‘උතුරු නැගෙනහිර පළාත්වල හමුදා භාරයේ තිබෙන එහෙත් යළි ජනතාවට ලබාදිය හැකි ඉඩම් දැනටමත් හඳුනාගෙන තියෙන්නේ  ඒ වගේම ජනතාවට යළි ලබාදිය හැකි ඉඩම් හඳුනාගත්තද එම ඉඩම් මොනවාද යන්න දැන්ම හෙළිදරව් කරන්න බැහැ. ඒ වගේම තමයි ආරක්ෂක හේතුන් මත යුද හමුදාව සතු සියලුම ඉඩම් නිදහස් කිරීමේ හැකියාවක් නැහැ නිදහස් කිරීමට නොහැකි ඉඩම් කොපමණක් ද යන්න සම්බන්ධයෙන් තවමත් ප්‍රකාශ කළ නොහැකියි‘ 



අදහස් (0)

‘උතුරේ සියලු ඉඩම් නිදහස් කරන්න බෑ‘

ශාන් සෞදි Sunday, 26 June 2016 10:23 AM

එතකොට කේ පී සදහා මහින්ද රාජපක්ෂ විසින් ලබාදී ඇති අක්කර 1400 බිම් ප්‍රමාණය ජනතාට පවරා දෙන්න පුළුවන් නේද අනෙක උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වූ සිංහල ජනතාවගේ ඉඩම් කවදද ඔවුන්ට ලබා දෙන්නේ මේ ගැන ගරු ජනාධිපති තුමාගේ අවධානය ඉක්මනින් යොමු කරන ලෙසද ඉල්ලා සිටිමි (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 26 June 2016 10:40 AM

ඇති යන්තන් ඒටික කියාගන්න හරි කොන්දක් තිබුණා (බ)

:       0       0

ටෙෂාන් Sunday, 26 June 2016 10:47 AM

හොඳ වැඩේ, දැන් විගී අය්යට හොඳ පාඩමක් ඉගැන්නුවා, (බ)

:       0       0

නිම්මි Sunday, 26 June 2016 02:29 PM

අන්න එහෙම එන්නකෝ අමාරුවෙන් අපේ රණවිරුවන් බේරා ගත්තදේ දන් නොදී. (බ)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Sunday, 26 June 2016 03:54 PM

එසේ නොකරන්න ඇමරිකාව , යුරෝපය සහා විදේශ ගතවු දෙමළ අය අමනාප වෙයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 35 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site