කොළඹ අපරාධ කොට්ඨාස අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස ද ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක කුලතිලක අධිවේගී මාර්ග කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙසද හලාවත කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරල ගල්කිස්ස කොට්ඨාසයටද කොළඹ දකුණ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසද යාපනය සහකාර පොලිස් අධිකාරී ආර්.ඒ.ඩී.ඊ.රන්දෙණිය කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී ලෙසද මාරු කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළියන්දල පරිසර ලොක්ක ගැන අපි දන්නවා (බ)
අනේ පෙඩ්රික් මහත්තයෝ, අපිටත් දැනගන්න කියන්නකෝ (නි)
පසුගිය රජයෙන් කැපිල්ලට භාජනය වුණු දක්ෂ පොලිස් නිලධාරීන් සේවයට යොදවනවා පෙනෙන්නේ හරි අඩුවෙන්. ඒ දවස් වල විශේෂ කාර්ය බලකායේ හිටපු නිලධාරීන් දැන් කෝ? නීතිගරුක පොලිස් නිලධාරීන්ට අවස්ථාව දෙන්න (නි)