මේ වීඩියෝවට එක්වන්නේ අතිදක්ෂ පොඩි එකෙක්. මෙම වැඩසටහනෙන් ලබාගත් වීඩියෝ අප මින් පෙරත් ඔබට දකින්නට සැලැස්වූවා. ස්ටීව් හාවි ඉදිරිපිත් කරන නිසා හාස්‍යයෙන්ද පිරි එම වැඩසටහන බලා සිටින්නන්ට අති ප්‍රමෝදයක් ගෙන දෙන්නක්. මෙම වීඩියෝවට පෙනී සිටින කුඩා දරුවා ගණිත ක්‍රම සම්බන්ධයෙන් ඉතා උසස් මණසක් දියුණු කළ අයෙකු බව දැකිය හැකියි. මේ වීඩියෝව නම් මිස් කරගන්න එපා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd