ලී කුඩු අතට ගන්නා පුද්ගලයෙකු ඒවා සිය මුවෙහි ඔබා ගන්නවා. එය පුදුම සහගත කරුණක් වුවත් ඒ පුද්ගලයා කුංෆු හී කෙළ පැමිණි ගුරුවරයෙකු බව දැනගත් පසු එය දෙස බලා සිටිය හැකියි. ඉන්පසු සිදුවන්නේ ඇස් අදහාගත නොහැකි ක්‍රියාවක්. එනම් ඔහුගේ මුවින් දුම් පිටවීමයි. මෙ බලන ඔබටත් එය වැටහේවි. අවසානයේදී ඔහු මුවින් ගිනි එළියට පිඹිනවා. මේ වීඩියෝව අවසන් වන තෙක්ම ඔබට ඒ සම්බක්ධයෙන් අදහසක් ගත නොහැකි වුවත් ඒ තෙරපවීම නිසා සිදුකළ ක්‍රියාවක් විය හැකියි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd