කාත්තාන්කුඩියේ ප්‍රධාන වීදියේ බස් නැවතුම්පොළ ඉදිරියෙන් ඇති හෝටලයක අද උදේ කෑමට ගන්නා ලද රෝලක බීඩි කොටයක් තිබී සොයා ගැනීමෙන් එම හෝටලයට සීල් තැබූ බව සෞඛ්‍ය පරීක්ෂක එම්.රහ්මතුල්ලාහ් මහතා පැවසීය.
කඩ හිමියා මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කිරීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම මහා එවුන්ට බනිනවා අරමයි මෙහෙමයි කියලා. නමුත් පොඩි එවුන් තමයි කරන තරමක් නොසැලකිලි වැඩ කරන්නේ. (බ)
බීඩි කොටේ නම් මොකක්ද? ඊයේ මම කාපු ඔම්ලට් බනිස් ගෙඩියේ කැරපොත්තෙක් හිටිය. අවිස්සාවේල්ල අලුත් අම්බලම රිලයන්ස් හෝටලේ. ඊයේ ඉරිදා නිසා පීඑච්අයි ට පැමිණිලි කරන්න බැරි වුනා. අද පැමිණිලි කළත් එ්කට ක්‍රියාමාර්ගයක් ගන්න අමාරුයි කිවා. (බ)
රසංග, ඔබට තිබ්බේ එකේ පින්තුර ටිකක් ගහලා මුහුණු පොතේ පලකරන්න සියලු විස්තර ඇතිව. එහෙනම් අද ඕක උණු කැවුම් වගේ පැතිරිලා තියෙයි මෙතෙර එතෙර හැම තැනකම. (බ)
වැඩේ නියමයි . මතක හිටින දඬුවමක් දෙන්න ඕන. ආයෙත් නොකරන්න.(බ)