යුද්ධයේ අවසන් කාලයේදී රජයේ හමුදා පොකුරු බෝම්බ භාවිතා නොකළ බව ආරක්ෂක ලේකම් කරුණාසේන කොඩිතුවක්කු මහතා පවසයි.
මෙවැනි ව්‍යාජ තොරතුරු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට ලබාදෙන්නේ යුරෝපයේ සිටින ගරිල්ලා කණ්ඩායම් බවත් සංවිධානාත්මකව මෙවැනි දේ සිදු කරන බවත් ඔහු කියයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද කියා සිටියේ තම කාලයේ පොකුරු බෝම්බ මිලදී නොගත් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ මොනවද මේ කියා වන්නේ .ඔබලාම නේද උඩ ගෙඩි දෙන්නේ? මෙයා අඩු නින්දෙන් ඇහැරිලා වගෙයි? (බ)
ඒකාලයේ තිබුණු තත්වය අනුව ත්‍රස්තවාදය නැතිකිරීමට පොකුරු බෝම්බ භාවිතා කළත් කමක් නැත. සිය ගණන් සිංහල මිනිසුන් මරපු ත්‍රස්තවාදය නැති කරන්න පරමාණු බෝම්බයි දාන්න තිබුනේ. (බ)