කිම්ට වැඩ වරදින ලකුණු පසුගියදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය පිළිබඳව බොහෝදෙනාගේ අවධානය යොමු තිබිණ. මෙම දිනය පිළිබඳව ඇති වැදගත්කම දැන හෝ නොදැන කිම 11 March 2016
හොඳම නිළිය වෙන්න සිහින මවනවා නිරූපණ ක්ෂේත්රයෙන් යායුතු ඉහළම ස්ථානයේ ජයග්‍රහණය හිමිකර ගත් ඇය ඉමායා ලියනගේය. මිස් ශ්‍රී ලංකා තරගයක් තුළදී ඉතිහාසයේ පළමුව 11 March 2016
සාරි ඇන්ද රන්ජන්ව හොල්මනක් වගේ දැකලා මේක වෙලා තියෙන්නේ මායා චිත්‍රපටයේ රූගත කිරීම් කරද්දී.මේ චිත්‍රපටයේ රන්ජන් රාමනායකකාන්තාවක් වගේ සාරියක්ඇඳගෙන ලේ පෙරාගෙන ඉන් 10 March 2016
උස්සන්න කලින් මෙහෙම බය වුණා නම්... දවසක් කොරියාවේ සංගීත ප්‍රසංගයකට ගිය සුරේනිට මාර වැඩක් වෙලා. එයා සිංදු කිය කිය ඉද්දී වේදිකාව පහල හිටපු හොඳ හැඩි දැඩි මනුස්සයෙක් 10 March 2016
පින්තූර ගන්න කිලින් වටපිට බලනු මීට දවසක් කිහිපයකට ඉස්සෙල්ලා දිමන්ක වෙල්ලාලගේ රණ්ඩුවක පැටලුණා කියලා අපට ආරංචියක් ලැබුණා. ඒ ගැන විස්තර හොයාගද්දි අපිට දැන ගන්න 10 March 2016
එමිරේට්ස් ගුවන් යානයක් හදිසියේ කටුනායකට ඩුබායි සිට ඕස්ට්‍රේලියාව බලා යමින් තිබූ එමිරේට්ස් ගුවන් යානයක් අද (10) සවස හදිසියේ කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බෑ බව ගුවන්තොටුපොළ ආර 10 March 2016
සුනිල් මාධව පත්තර කලාවේ ස්වර්ණ ජුබිලිය සමරයි පුවත්පත් කලාව වෙනුවෙන් වසර පනහක් සිය ජීවිතය කැප කළ සුනිල් මාධව ප්‍රේමතිලකට උපහාර පිදීමේ උත්සවයක් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාර 10 March 2016
‘රසායනික පොහොරවලට හුරු අය මුදා ගැනීම අපහසුයි‘ අවුරුදු 50ක් 60ක් රසායනික පොහොරවලට හුරු පුරුදු වූ රටක් ලෙහෙසියෙන් ඉන් මුදා ගැනීම පහසු නැතැයිද වකුගඩු රෝගයට ප්‍රතිකාර කිරීමෙන් පමණක 10 March 2016
මෙහෙමත් කාර් තියෙනවාද පසුගියදා BMW සමාගමට අවුරුදු 100 යිලු. ඉතිං ඒ අය අමුතු විදිහට උපන් දිනය සමරලා. BMW සමාගම අලුතෙන් කාර් එකක් හඳුන්වා දීලා තියෙනවා. ඒකත් තව අවු 10 March 2016
මහනුවරදී පස් කන්දකට යටවී සේවකයෙක් මරුට මහනුවර කටුකැලේ ඉදිකිරීම් වැඩබිමක පස් කපමින් සිටි සේවකයන් දෙදෙනකු මතට පස් කන්දක් කඩා වැටීමෙන් එක් අයකු මියගොස් අනෙක් පුද්ගලයා තුව 10 March 2016
‘දුක සැප නිති පෙරැළේ - රිය සක ලෙස ලෝකේ‘ මහින්දගේ රජය කාලේ උතුරේ ඡන්ද වැළැක්වීමට කොටින්ට සල්ලි ලබාදීමට ක්‍රියා කළ බවත් ඒ පිළිබඳ තමා සතුව සාක්කි ඇති බවත් ප්‍රාදේශිය සංවර 10 March 2016
අයියෝ ඇපල්... iPhone බ්‍රෑන්ඩ් එක ගැන සමහර අයට හොඳ හොඳ සිහින තියෙනවානේ. ඇපල් බ්‍රෑන්ඩ් එකේ අලුතෙන් එන දුරකථනයක් ගන්න ගොඩක් අය හීන බලනවානේ. ඉතිං මේ කත 10 March 2016
‘අපට ඕනෑ ජනතා ව්‍යවස්ථාවක්‘ - අගමැති "අපිට ඕනෑ කරන්නේ යු.ඇන්.පි ව්යවස්තාවක්වත්, ශ්‍රී ලංකා ව්යවස්තාවක්වත්, ජේ.වි.පී ව්යවස්තාවක්වත් නොවෙයි. අපට අවශ්‍ය රටේ හැමෝට 10 March 2016
‘මෙහෙමත් පව්කාරයෝ‘ ශ්‍රී ලංකාවේ වසරකට ගබ්සා කිරීම් 15,000ක් පමණ සිදුවන බවත්, එමගින් කාන්තාවන් 10 දෙනකු පමණ මියයන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්&zwj 10 March 2016
'PARAMETRIC' සම්මාන ලබයි වෘත්තියෙන් පරිගණක සජීවීකරණ ශිල්පියෙකු වන අමිල සී. කුමාරසිංහ නම් වූ ඔහු විසින් සැකසූ ජංගම දුරකථන කෙටි චිත්‍රපටයක් සඳහා ජාත්‍යන්ත 10 March 2016
‘සියලු පක්ෂ සන්ධානයට එකතු කරගන්නවා‘ මීළඟ නෙල්සන් මැන්ඩෙලා හා මහත්මා ගාන්ධි ශ්‍රී ලංකාවෙන් බිහිවන බව කියමින් ජාත්‍යන්තරය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සුබාසිංශන 10 March 2016
මුහුද මැද නගරය යළි පණ ගහයි කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ යළි ඉදිකිරීම් යළි අරඹන බව සංවර්ධන ක්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා පවසයි. 10 March 2016
කඳ සුරිඳු සේවයට අලුතින් නවදෙනෙක් වසර 36 කට පසුව කතරගම දේවාලයට නව කපු මහත්වරු නව දෙනෙක් අද (10) දේවාලයට ගෙවැදුණහ. පෙරවරු 9.12 ට යෙදුණු නැකතින් මෙම කපු මහත්වරු නව දෙනා කන් 10 March 2016
ජැක් දැන් බැන්දොත් හොඳයි... රෝස් කියයි ලියනාඩෝ ඉක්මනින්ම විවාහ විය යුතු බව පසුගිය දිනක කේට් වින්ස්ලට් පැවසුවාය. ටයිටැනික් චිත්‍රපටය හරහා ආදරය දිනූ යුවළක් වන කේට් වින්ස 10 March 2016
ඇඩෙල් සොයා ආ රසිකාවිය ඔස්කාර් සම්මානලාභී ගායිකාවක වන ඇඩෙල්ගේ නිවසට අනපේක්ෂිත රසිකාවියක් පැමිණීම මේ වනවිට බොහෝ මාධ්‍යය තුළ ප්‍රවෘත්තියක් වී ඇත. එම රසි 10 March 2016
ප්‍රියංකාට තුන්වැනි තැන සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ "ට්විටර්" ගිණුමට එක්වූ රසික, රසිකාවියන් පිරිස පසුගියදා මිලියන 13 දක්වා ඉක්ම ගිය බව "ඕල 10 March 2016
කාජල්ට ආරාධිත චරිතයක් ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන කරන් ජෝහර්ගේ අලුත්ම චිත්‍රපටය වන "ඒ දිල් හයි මුෂ්කිල්" චිත්‍රපටයේ ආරාධිත රං 10 March 2016
ඉන්දියාව වකුගඩු ජාවාරමේ තොරතුරු ඉල්ලයි ශ්‍රී ලංකාවේ රෝහල් හතරකදී කළැයි කියන වකුගඩු බද්ධ කිරීමේ ජාවාරම ගැන පරීක්ෂණයක් කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් තොරතුරු ඉල්ලා සිටීමට ඉන 10 March 2016
පරිනීතිට දමිළ චිත්‍රපටයක් පරිනීති චොප්රා පසුගිය වසරේදී බොලිවුඩ් චිත්‍රපටයකින් දකින්නට නොලැබුණ නිළියකි. කෙසේ වෙතත්, ගෙවී යන 2016 වසර තුළදී ඉන්දීය චිත්‍රප 10 March 2016
“ඉෂිතා මේ තරම් හැඩ වුණේ ඉරේෂා ලක්මාලීගේ හඬ නිසාද? “මේ ආදරයයි” නාට්‍ය මාලාව නරඹන බොහෝ දෙනා පසුගිය දිනවල වැඩිපුර කථා කළේ එහි “ ඉෂිතා” ගැනයි. ඉෂිතා ලෙස “ මේ ආද 10 March 2016
නිර්ජාට බදු සහනයක් මේ දිනවල බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ පෙරළියක් ඇති කරමින් බොලිවුඩට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වන "නිර්ජා" චිත්‍රපටය සඳහා 10 March 2016
ධම්මාලෝක හිමිගෙන් ඇප අයැදුමක් බලපත්‍රයක් නොමැතිව අලි පැටියකු තබා ගත්තැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින උඩුවේ ධම්මාලෝක හිමියනට ඇප ඉල්ලීමේ අයදුම්පතක් ඒ හිමියන්ග 10 March 2016
‘ගුවන් යානා ගත් සල්ලි වලින් ජනතාවට මාළිගා හදන්න තිබුණා‘ ගුවන් යානා අටක් ගෙන්වීම සඳහා රාජපක්ෂ පාලනය වියදම් කළ ඩොලර් බිලියන 211 (රුපියල් කෝටි 3200632) මුදලින් රටේ ජනතාවට මාළිගා වුවත් තනා දීමේ හැකි 10 March 2016
මහ නාහිමි දේහය උරුලෑවත්ත පන්සලට අපවත් වි වදාල සියම් මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශවයේ මහා නායක රාජකීය පණ්ඩිත ගලගම ධම්මසිද්ධි ශ්‍රි ධම්මානන්ද අත්ථදස්සි මහා නාය 10 March 2016
උකුස්සා පණ පිටින් හම ගැසූ දෙන්නා රිමාන්ඩ් ගාල්ල බම්බගල පාලම අසලදී උකුස්සකු මැරීයැයි සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනකු ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්&zwj 10 March 2016
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026