පිළිකා,වකුගඩු වැනි බෝ නොවන රෝග වලින් පෙළෙන රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ඖෂධ, සීමා මායිම් නොමැතිව ලබාදෙන බව සෞඛ්‍ය ඇමැති පුන පුනා ප්‍රකාශ මාධ්‍ය මගින් නිකුත් කර ඇත.
‘අධ්‍යාපනයට සහ සෞඛ්‍යය මෙන්ම අතවශ්‍ය වු ඕනෑම විෂය පද්ධතියකදී රජයේ මුදල් කළමණාකරණයක දී ප්‍රමුඛතාවයක් තිබිය යුතුයි. මෙහිදී මාරාන්තික රෝගයකට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙනවා සේම රෝග නිවාරණය ගැන ද රෝග පැතිරි යාම වැළැක්වීම ගැනද ප්‍රමුඛත්වය දිය යුතු’ යැයි රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නලීන් ද හේරත් මහතා මාධ්‍යට කරුණු පැවසීය.
මෙම මුදල් යෙදවීමේ දී මුදල් වැය කිරිම පාරදෘශ්‍ය භාවයෙන් ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවද එය රටේ අනාගතයේ නිරෝගී පරපුරක් බිහි විම වෙනුවෙන් සද්භාවයෙන් කළ යුතු කාර්යක් බව වෛද්‍ය හේරත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
ඡන්දෙ ළඟ ළඟම එනවා වගේ! මේ පාර නම් ලේසි වෙන්නේ නැහැ මහත්තයෝ! (නි)
සෞඛ්‍ය ඇමතිතුමා මොකක්ද දන්නෙ නැහැ කරන්න යන්නේ? පොඩ්ඩක් ඉවසලා ඉන්න. (නි)