අත්භූත අතරින් එන මායා... මායා එනවා... දඬුවම් දෙනවා... දෙවියන් වරමින්... ගිනිගැල් වෙනවා... මාලන් වයස අවුරුදු 25 ක තරුණයෙකි. පිය මියගොස් ඇත. ඔහුගේ ක්‍රීඩ 10 March 2016
ලියාම් - ෂෙරිල්ගේ පෙම් සබඳතාවය වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ සාමාජික ලියාම් පේන් සහ ඔහුගේ අලුත්ම පෙම්වතිය ෂෙරිග් ෆර්නැන්ඩස් අතර පැවැති පෙම් සබඳතාවය බිඳ වැටී ඇති 10 March 2016
ඇඹිලිපිටි සිරුර අඟහරුවාදා ගොඩ ගනී ඇඹීලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර ලබන 15 වැනිදා ගොඩගෙන දෙවනි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස 10 March 2016
ග්වේන්ත් පෝල්ට්රෝ සතියකට පැය 12ක් ව්‍යායාම් කරනවා ජනප්‍රිය හොලිවුඩ් නිළි ග්වේන්ත් පෝල්ට්රෝ සතියකට පැය දොළහක් ව්‍යායාම කරන බව පසුගිය සතියේදී ඇය විසින්ම අනාවරණය කළාය. හතළිස් තුන 10 March 2016
13 වැනිදා ශෝක දිනයක් අස්ගිරි මහා නාහිමි ආදාහන පුජෝත්සවය පැවැත්වෙන ලබන 13 වැනි දා ජාතික ශෝක දිනයක් ලෙස නම් කෙරේ. 10 March 2016
ස්විෆ්ට් - කැල්වින්ගේ ආදරණීය රාත්‍රිය ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට් සහ ස්කොට්ලන්ත ජාතික කැල්වින් හැරිස් පසුගිය සතියේදී බෙවර්ලි කඳුවැටියේදී ප්‍රේමණීය රාත්‍රියක ස 10 March 2016
බැසිල් ඇතුළු පිරිසට ඇප : රට ගමනුත් තහනම් දිවි නැගුම මුදල් වංචා කළ බව කියන හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හා දිවි නැගුම සංවර්ධන අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණ 10 March 2016
යෝෂිත යළි රිමාන්ඩ් සීඑස්එන් නාලිකාවේ මුදල් වංචා කළැයි සැකපිට අත්අඩංගුවේ සිටින නාවික හමුදාවේ හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් 10 March 2016
යෝෂිත උසාවියට රැගෙන එයි සීඑස්එන් නාලිකාව සම්බන්ධයෙන් මුදල් යෙදවීමේදී වංචාවක් කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනා අද (10) කඩුවෙ 10 March 2016
අස්ගිරි මහ නාහිමියෝ අපවත් වෙති ගලගම අත්ථදස්සි අස්ගිරි මහ නාහිමියෝ මීට සුළු මොහොතකට පෙර අපවත්වූ බව රෝහල් ආරංචි කියයි. අද හදිසි අනතුරකට ලක්ව මහනුවර මහ රෝහලට ඇත 09 March 2016
‘ලෝක උරුම ලංකාව කරුමක්කාර රටක් වෙන හැඩ‘ මෙරට දේශපාලකයින් නව දැනිම ලබාගෙන රටේ යහපත සඳහා විදෙස් ආධාර ලබා ගැනිම ට නොයෙකුත් විදෙස් රටවල සංචාර වල යෙදුනත් රටේ පැන නැගී තිබෙන &nb 09 March 2016
මාලේ අය මාලේ අයටම කප්පම් මාලේ දමති ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් වැසියන්ගේ නිරුවත් දර්ශන අන්තර්ජාලයට මුදා හරින බව කියමින් ඔවුන්ගෙන් කප්පම් ගත් බව කියන මාල දිවයින් 09 March 2016
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල යෝජනාව ඒකමතිකව සම්මතයි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (9) ඒකමතිකව සම්මත විය. 09 March 2016
‘ජනපතිට කියන්න‘ පැමිණිලි 45,000 : 1060කට විසඳුම් ‘ජනපතිට කියන්න‘ සේවාව ආරම්භ කර ගත වූ මාස දෙකේ දී 45,000ක් පමණ පැමිණිලි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට වෙත යොමු වී ඇතැයි ජනාධිපති ලේක 09 March 2016
විස්සයි විස්ස ලෝක කුසලානයට ලාංකික රිද්මය T20 ලෝක කුසලාන වෙනුවෙන් මෙවරද විවිධ ගායක ගායිකාවන් විසින් ගීත නිෂ්පාදනය කර ඇත. ඒ අතරින් දැනට ගීතය 04ක් පමණ අන්තර්ජාලය ඔස්සේ, ස 09 March 2016
උඩුවේ ධම්මාලෝක හිමි රිමාන්ඩ් බලපත්‍ර රහිතව හොර අලි පැටවකු තබා ගත්තැයි සැකපිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමි ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරන 09 March 2016
ලක් කතකට කුවේට් අධිකරණයෙන් මරණ දඬුවම කුවේටයේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකරුවූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකුට එරට අධිකරණය මරණ දඬුවම නියම ක 09 March 2016
වසරකට වකුගඩු රෝගීන් 5000ක් මොළය මිය යන පුද්ගලයන්ගේ වකුගඩු පවුලේ ඥාතීන්ගේ කැමැත්ත මත ලබා ගැනීමේ වැඩසටහන කොළඹ මාලිගාවත්ත වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානය දැන් 09 March 2016
ජවිපෙත් ‘එට්කා‘ විරෝධයට ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමට (එට්කා) විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද අත්පත්‍රිකා බෙදා හැර 09 March 2016
තිළිණිට ත්‍රීවිල් එකක් පදින්න ලැබිලා පසුගිය වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය ලෙස සම්මාන රැසක් දිනාගත් "ආදර දෑසක්" ටෙලි නාට්‍යයේ "නෙරංජි මිස්" ලෙස රංගනයෙන් එක 09 March 2016
උඩුවේ හිමි අලුත්කඩේට අනවසරයෙන් අලි පැටවකු ඇති කළැයි සැකපිට අද (9) අත්අඩංගුවට ගත් උඩුවේ ධම්මාලෝක හිමි මින් මද වේලාවකට පෙර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන 09 March 2016
අස්ගිරි මහා නාහිමි රෝහලේ ගලගම අත්තදස්සී අස්ගිරි මහා නාහිමියෝ (95) හදිසියේ වැටී රෝහල් ගත කළ බව අස්ගිරි ආරංචිමාර්ග කියයි. 09 March 2016
කලාවයි, දේශපාලනයයි එකට කරන්න බැහැ රංගන ශිල්පියෙකු ලෙසත්, නිවේදකයෙකු ලෙසත් කලා ක්ෂේත්රය තුළ කටයුතු කරන ඔහු "රුවන් මාලිගා", "අඟුරු සිත්තම්" වැනි ටෙලි නාට් 09 March 2016
එෆ්සීඅයිඩී පෙත්සම විහාගයට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බව ප්‍රකාශ කර එම කොට්ඨාසය පිහිටවූ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙ 09 March 2016
ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහය උපරිමයි "සිරස සුපර් ස්ටාර්" හා "ශක්ති සුපර් ස්ටාර්" තුළින් ඔබ හඳුනාගත් ඇය මේ වනවිට සිය අනන්‍යතාව ගීත ක්ෂේත්‍ර‘ය තුළ සනිටුහන 09 March 2016
‘මිනීමරුවා = දේශපාලනඥයා‘ දේශපාලනඥයා කියන විටම හොරා, තක්කඩියා, මිනීමරුවා, චෞරයා, භීෂකයා ආදී සමාන පද කියවෙන තත්ත්වයට වර්තමානයේදී රටේ දේශපාලනය පිරිහී ඇතැයි&n 09 March 2016
නැව් තුනක් එකවර ඇවිත් : වරායේ වාර්තාවක් විශාල පරිමාණයේ බහාලුම් නෞකා තුනක් කොළඹ වරායේ ජයබහලුම් පර්යන්තයේ එකම අවස්ථාවක නැංගුරම්ලමින් වාර්තාවක් පිහිටුවා ඇතැයි වරාය හා නාව 09 March 2016
ලියුම් දීම වරදක් නෑ අමාත්‍යවරයෙකු වශයෙන් ලියුම් නිකුත් කිරීමට සිදුවීම සමාජ යථාර්ථයක් බව විජිත විජේමුණි සේයිසා ඇමති අද (09) කොළඹ නිදහස් පක්ෂ කාර්යයා 09 March 2016
‘ආබාධිතයන්ගේ අයිතිවාසිකම් ලක් රජය පිළිගන්නවා‘ ආබාධ සහිත පුද්ගලයන්ට සමාන මට්ටමින් සැලකීමත් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීමත් ඔවුන්ට ඕනෑම තැනකට ප්රවේශවීමට පහසුකම් සලසාදීම 09 March 2016
ක්ෂේත්රයෙන් ඉවත් වෙන්න තරම් ලොකු කලකිරීමක් තියෙනවා මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන "දේදුන්නයි ආදරේ" ටෙලි නාට්‍යය තුළින් ඔබේ ආලින්දයට ගොඩවදින අංජු හිමායා බණ්ඩාර නව පරපුරේ ජන 09 March 2016
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026