හයිබ්‍රිඩ් රියකින් හරක් මස් රැගෙන ගිය බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. කාරයේ තිබී කේරල ගංජා, යකඩ පොල්ලක් හා උල් පිහි දෙකක් සොයා ගත් බව දැන ගන්නට ඇත.
ඔහු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු දෙකක් ද නිකුත් කර ඇතැයි පොලිසිය පවසයි.
මීට පෙර අවස්ථා කිහිපයක දී ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ ද වෙට්ටු දමා පැන ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර් අරන් තියෙන තවත් නුසුදුසු පුද්ගලයෙක්! (ම)
අපේ ගෙදර හරක් බේරාගන්න, මොහුගේ මුහුණ පෙන්නන්න (නි)