කොළ රතු හමුවක් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ සහකාර අමාත්‍ය ලී ජුන 11 March 2016
මල නොතලා රොන් ගන්නැයි වෘත්තීය සමිති කියයි රටක් ඉදිරියට ගෙනයාමට බදු පැනවීම අනිවාර්යයෙන් කළ යුතු වුවත් දුගී දුප්පත් ජනතාවටත් බර පටවමින් වැට් බදු ඉහළ දැමීම අනුමත කළ නොහැකි බව 11 March 2016
ඕක හැම තැනම තියෙනවානේ නිරූපණ ක්ෂේත්රයේ නවක මෙන්ම ජනප්‍රිත්වයට පත්ව ඇති හරිනි පෙරේරා ක්ෂේත්රය පිළිබඳව බොහෝ දේ ඉගෙන ගනිමින් පවතී. ඇයි model කෙනෙක් 11 March 2016
විද්‍යාර්ථීන්ගේ 'මුවරඳ' කැලණිය විශ්වවිද්‍යාලයේ නවක ශිෂ්‍ය අනුගත කිරීමේ වැඩසටහනේ අවසන් දිනයේ විද්‍යාර්ථීන්ගේ කලා හා ප්රසාංගික කුසලතා එළිදැක්වෙන "ම 11 March 2016
වී අලෙවි මණ්ඩලයට රිට් ආඥාවක් ඉල්ලයි සහතික කළ මිලට වඩා වී අලෙවි කිරීම නිසා ලොකු පාඩුවක් සිදුව ඇති බවත්, එබැවින් සහතික මිලට වී අලෙවි කරන ලෙස වී අලෙවි මණ්ඩලයට නියම කැරෙන රි 11 March 2016
කොටදෙණියා පොලිසියෙන් කෝටියක් වන්දි ඉල්ලයි කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය පැහැරගෙන දූෂණය කර මරා දැමීමේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති තමා අත්අඩංගුවට ගෙන, වරද පිළිගන්නා ලෙස 11 March 2016
එදා හැපුණනම් දැන් දානෙත් දීලා නව පරපුරේ නවක නිරූපණ ශිල්පිණියක් වන ප්රශානි පෙරේරාට මාරයා පෙනුනා කියලා තමයි අපිත් එක්ක කිව්වේ. දවසක් වීඩියෝ එකක් Shoot කරද්දී එය 11 March 2016
හිටපු කොටි සැකකරු නිදහස් කොටි සැකකරුවකු ලෙස වසර පහක් බන්ධනාගාරගත කොට සිටි පුද්ගලයෙකු යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා විසින් බ්‍රහස්පතින 11 March 2016
උපන් දිනයකට මෙහමත් surprise විනු සිරිවර්ධනගේ උපන් දිනය යෙදී තිබුණේ මාර්තු 10 දායි. උපන් දිනය දවසේ එයාට චැනල් සී රූපවාහිනි නාලිකාවෙන් ආරාධනා කරලා වැඩසටහනක 11 March 2016
උඩුවේ හිමියන්ට ඇප පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ උඩුවේ ධම්මාලෝක හිමියනට දැඩි කොන්දේසි මත ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීර 11 March 2016
කංගනාට ලැජ්ජ හිතිලා කංගනා කියන්නේ බොලිවුඩ්යේ ඉන්න දක්ෂ හා චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වීමට ඉහළ මිලක් අය කරන නිළියක්. ගිය අවුරුද්දේ කංගනාගේ "ටනු ව 11 March 2016
හාල් කිලෝ කෝටියක් සතුන්ට කන්නත් බැරි පාටයි වේයන්ගොඩ ලක් සතෙසට ගබඩා හතරක ඇති මිනිස් නරක් වූ සහල් කිලෝ 11273920 ක් සත්ව ආහාර සඳහා සුදුසුද එසේ නැති නම් කුමක් කරන්නේද යන්න තීරණයක් ගැ 11 March 2016
‘ඉරිසියාකාරයෝ අහුමුලුවල වැඩ‘ අලුතින් ආපු බදු සම්බන්ධයෙන් පුංචි පුංචි කතා බහක් තියන බවත් හරියට අයවැයක් සමග ආණ්ඩුවක් පටන් ගත්තේ මේ දෙසැම්බර් මාසෙන් පසුව බවත් 11 March 2016
ශ්‍රී පාලි ජනමාධ්‍ය අංශාධිපතිගේ රාජකාරි අත්හිටුවයි කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අංශාධිපති ආචාර්ය ප්‍රදීප් එන්.වීරසිංහගේ සියලු රාජකාරී තාවකාලිකව අත්හිටුව 11 March 2016
ක්‍රිතිට ඉල්ලමක් ක්‍රිති ෂැනොන් දන්නවානේ. අර "හීරෝපාන්ත්" චිත්‍රපටයේ ජැකි ෂෙරොෆ්ගේ පුතා ටයිගර් ෂෙරොෆ් එක්ක රඟපෑවේ. ඊට පස්සේ නම් එයා ටික කාලයක් 11 March 2016
‘කතාවේ හැටියට කෙරුවාව නෑ‘ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ජනමාධ්‍යවේදීන් සඳහා තීරුබදු රහිත යතුරු පැදි ලබාදෙන බවට වත්මන් ආණ්ඩුව පොරොන්දුවක් ලබාදුන් බවත් ඒ අ 11 March 2016
දුමින්ද සිල්වා වරද පිළිගන්න හදයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා 2011 සිට 2014 දක්වා වත්කම් හෙළි නොකළැයි පවරා ඇති නඩු තුනක වරද පිළිගෙන නඩු කෙටියෙන් අවසන් කර 11 March 2016
මානව හිමිකම් කමිසුරු ලක් වැඩපිළිවෙළ අගයයි ප්රතිසන්ධානය, වගවීම සහ කල්පවත්නා සාමය ඇතිකිරීම සඳහා ශ්‍රී ලංකාව ඔවුන්ගේම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව එක්සත් ජාත 11 March 2016
රන්බීර්, කත්රිනා මෙච්චර තරහද? රන්බීර් කපූර් හා කත්රිනා කයිෆ් කියන්නේ පසුගිය අවුරුදු දෙක තුන තුළ බොලිවුඩයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ සිනමා පෙම්වතුන් යුවළ 11 March 2016
උමාරියා කාර්යය බහුලයිලු තාරුණ්‍යය ගායන පරපුර තුළ විශාල ප්‍රසිද්ධියට පත්ව ඇති උමාරියා සිංහවංශ මේ දිනවල ඉතාමත් කාර්ය බහුල ජීවිතයක් ගත කරන බවයි පැවසුවේ 11 March 2016
ව්‍යවස්ථා කමිටු ආයු කාලය දික්වේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් ලබා ගැනීමට පත් කළ කමිටුවේ කාලය අප්‍රේල් අවසන් වන තෙක් දීර්ඝ කර ඇතැයි එහි සභාපති ලාල් වි 11 March 2016
හිස් වතුර බෝතලයට දිවි දෙයි කැළණි ගගේ පාවී ආ හිස් වතුර බෝතලයක් ඇල්ලීමට ගිය සිසුවෙක් යටියන්තොට කබුලුමුල්ලේ දී දියේ ගිලී මිය ගිය බව නාවික හමුදා කිමිදුම් 11 March 2016
උඩුවේ හිමිට ඇප දෙනවද නැද්ද තීන්දුව එකට බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු ඇති කළැයි පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ උඩුවේ ධම්මාලෝක හිටපු මන්ත්‍රී හිමියනට ඇප දෙන්නේද නැද්ද 11 March 2016
සීදුව ඇඟළුම් සේවිකාවෝ හිටිගමන් ඇද වැටෙති සීදුව ලියනගේමුල්ල ඇඟළුම් කම්හලක සේවිකාවන් පිරිසක් හිටිගමන් ඇද වැටී රෝහල්ගත කර ඇතැයි රෝහල් ආරංචි කියයි. 11 March 2016
නදිෂානී ලංකාව හැර යයි තුෂාර අබේකෝන් අධ්‍යක්ෂණය කළ "වරිග පොජ්ජ" චිත්‍රපටය තුළින් කලා ක්ෂේත්රයට එක්වූ නදීශානි නිලුක්ෂි මේ දිනවල ටෙලි නාට් 11 March 2016
ෂාරුක්ගෙන් පුහුණුවක් ඉදිරියේදී තිරගත වීමට නියමිත ෂාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන "ෆෑන්" චිත්‍රපටය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත. එයට හේතු 11 March 2016
නිලුක්ෂි දැන් පෙම්වතියක් වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක ලෙස කලා ක්ෂේත්රයට එක්වූ නිලුක්ෂි මධුෂිකා මේ වනවිට වඩාත් ජනප්‍රියව ඇත්තේ ටෙලි නාට්‍ය නිළියක් 11 March 2016
පොලිස් පොතෙන් තලාව මොරගේඩ වැව් පිටියේ කතකගේ (45) මළ සිරුරක් සොයා ගත් බවත් කළු දිග සායක් ද නිල්පාට මල් බ්ලව්සයක් ද ඇඳ සිටි ඇය අඩි 5.6 ක් පමණ උස බව පොලිසිය 11 March 2016
කට පුංචා සෙවනගලටත් පනී සෙවනගල හබරළුගල නිවසකට අද අලුයම කඩා වැදුණු පිරිසක් ජනෙල් කවුලුවෙන් වෙඩි තබා දෙදරු මවක් ඝාතනය කර ඇතැයි ද, වෙඩි වැදුණු පියා රෝහල් ගත ක 11 March 2016
දංකොටු ඝාතන පිරික්සුම සී.අයි.ඩී. යට : පහක් පණ පිටින් පුළුස්සලා දංකොටුව බුජ්ජංපොල ඝාතන පරීක්ෂණ රහස් පොලිසියට භාර දීමනෙියමිත බව පොලිස් මාධ්‍ය පුකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කිය 11 March 2016
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026