අධ්‍යාපන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණි යැයි කියන මාලදිවයින් ජාතිකයන් දෙදෙනෙකු හෙරෝයින් ග්‍රෑම් 385 ක් සමඟ අද (09) දෙහිවල දී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.
මොවුන් දෙදෙනා පකිස්තානය හා මාලදිවයින අතර ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන සිදුකරන හෙරෝයින් ජාවාරමේ ප්‍රධාන සැකකරුන් දෙදෙනෙක් බව ද පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂයෙන් පරීක්ෂාවක් කල යුතුයි මේ අය ගැන. (ර)