මේ වනවිට බිල්බෝර්ඩ් දර්ශකය කළඹවමින් ඉදිරියට පැමිණෙන ගීතයක් වන "Cheap Thrills" මේ වනවිට හයවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත. කෙසේ නමුත් පසුගිය සතියේදී අටවැනි ස්ථානයේ පසුවූ මෙම ගීතය සීයාගේ ගීතයක් වන අතර, ෂෝන් පෝල්ද මීට නිර්මාණ දායකත්වය ලබා දී තිබීම කැපී පෙනෙයි. ඔස්ට්‍රේලියානු ගායකයෙකු වන සියා ෆර්ලර්ගේ හත්වැනි ගීත ඇල්බමය වන "This Is Acting" හි ඇතුළත් මෙම ගීතය ග්‍රෙග් කර්ස්ටින් සහ සියා ෆර්ලර් රචනා කර ඇති අතර, මෙය නිෂ්පාදනය කර ඇත්තේද කර්ස්ටින් විසිනි. පොප් ගීතයක් වන මෙම ගීතය සැලකෙන්නේ සියා ෆර්ලර් විසින් මේ වසරේදී නිකුත් කළ දෙවැනි ගීතය ලෙසනි. ඔහු මීට පෙර පෙබරවාරි මස 11 වැනිදා "This Is Acting" ලෙසින්ද ගීතයක් නිකුත් කළ අතර, එයද ඉතා ජනප්‍රිය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd