IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අලුත්ම 'රාස්' චිත්‍රපටයේ නිරුවත් දර්ශන

2016-07-07-ent-79

සැප්තැම්බර් 16 වැනිදා අගදී බොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය වීමට නියමිත වික්‍රම් භාට්ගේ "රාස් රොබට්" චිත්‍රපටයේ එන ගීතයක් මේ වනවිට එළිදක්වා තිබෙනවා.

එම්රාන් හෂිම් හා නවක නිළි ක්‍රිති කර්බන්ඩා ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන මෙම චිත්‍රපටය මීට පෙර නිර්මාණය වූ "රාස්" චිත්‍රපටවලට වඩා හාත්පසින්ම වෙනස් කතා පුවතක් රැගත් චිත්‍රපටයක් බව සඳහන්.

එමෙන්ම මීට පෙර ප්‍රදර්ශනය වූ "රාස්" චිත්‍රපටවලට වඩා මෙම චිත්‍රපටයේ සරාගී දර්ශන රැසක් ඇතුළත් කර තිබීමද කැපි පෙනෙනවා. කෙසේ වෙතත්, සිනමා විචාරකයන් පවසන්නේ බොහෝදුරට මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සීමා වූ ලේබලය යටතේ ප්‍රදර්ශනය වනු ඇති බවයි. පහත දැක්වෙන්නේ පසුගියදා ඔවුන් විසින් එළිදක්වනු ලැබු "රාස්" චිත්‍රපටයේ "රාස් ආකේ තෙරේ" ගීතයේ රූප රචනාවයි.

 



අදහස් (0)

අලුත්ම 'රාස්' චිත්‍රපටයේ නිරුවත් දර්ශන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 571 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 328 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site