අභිරහස් ලෙස මිය ගිය ගම්පහ රෝහලේ වෛද්‍ය එම්.එම් කුලතිලක මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් පරික්ෂණය පැවැත් වු ගම්පහ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා මරණයයට හේතුව ප්‍රනාශ කිරීම කල් තබමින් විවෘත තීන්දුවක් ලබා දුන්නේය.
පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රස පරික්ෂක වෙත යොමු කිරීමටද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd