IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඔයාව ස්වර්ණා කරලයි පස්ස බලන්නෙ

2016-07-07-ent-43මේ දවස්වල අලුත්ම ටෙලිනාට්‍යයක් රෑපගතකරමින් යනවලු බණ්ඩාරගම පැත්තෙ. අධ්‍යක්ෂණය කරන්නෙ දක්ෂ නිර්මාණ ෙව්දියෙක්. මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ නවක නිළියක්ලු.

මේ නිළියගේ දක්ෂතාවයද මන්දා, අධ්‍යක්ෂකවරයා ඇය ගැන ඉන්නෙ පුදුම උනන්දුවකින්ලු, පුදුම උමතුවකින්ලු. මේ සෙට් එකේ වැඩ කරන හැමෝම ඒක දන්නවා. ඒත් මේ දෙන්නට මෙලෝ ගාණක් නැහැලු.

මේ නිළිය රඟපාන දර්ශන මොනිටර් එකෙන් බලං ඉන්න අධ්‍යක්ෂකවයාට ඇක්ෂන්, කට් කියන්නත් අමතක වෙනවලු.

"මම ඔයාව ස්වර්ණා මල්ලවආරච්චි කරලා තමයි පස්ස බලන්නෙ..." මේක තමයි අධ්‍යක්ෂකවරයාගේ කටින් නිතරම පිටවෙන වචනෙ.

මේ නිළිය නැති දර්ශන රෑපගතකිරීම් කරන්නෙ ඉතාම හදිසියෙන්ලු. මොකද සීන් එක ගත්ත ගමන්ම ඔහු නිළිය ඉන්න තැනට දුවගෙන යනවලු.

ඒකෙ වැඩ කරන අය කියනවලු හදන ටෙලියට වඩා මේ කතාව හරිම ෂෝක්ලු.

"ස්වර්ණා මල්ලවආරච්චි වගේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකට කරන විශාල අගෞරවයක් නේද මේ," කියලා සමහරැ දර්ශන තලයේ කතා වෙනවලු. අනේද කියන්නෙ!

 

DESHAYA



අදහස් (0)

ඔයාව ස්වර්ණා කරලයි පස්ස බලන්නෙ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 572 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 328 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site