දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අද (09) අරගියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සුහද පිළිසඳරක නිරත විය.

GLA_8298 GLA_8315