ලංකා ටෙලර් ඩොලර් සිය කෝටියක් බේරා දෙයි බංගලිදේශ මහ බැංකුවෙන් ඩොලර් සිය කෝටියක් (රුපියල් කෝටි 14442) සොරාගැනීමට චීන හැකරුන් ගත් උත්සාහයක් වැළැක්වීමට ශ්‍රී ලංකාවේ බැංකු සේව 13 March 2016
නෑගම් එන්නත් බලාපොරොත්තු වෙනවා සම්පත් ශ්‍රී ජයසිංහ නම කියූ සැණින් සිහිපත්වන්නේ ප්‍රසිද්ධ සන්නිවේදකයෙක්. වඩා තීව්ර හඬ පෞරුෂයකින්, කඩවසම් පෙනුමකින් හො 13 March 2016
රන් හෙර උසින් දැනේ මත්තෙගොඩ මනාලියකට ඇන්ඳවීම සඳහා ආ රූපලාවන්‍ය ශිල්පිනියක එම නිවසින් සොරාගත් බව කියන රුපියල් ලක්ෂ හතර හමාරක රන් බඩු සමග අත්අඩංගුවට 13 March 2016
හරකා එළුවා කරන්න බැරිවෙයි එළුමස් බව කියමින් හරක් මස් විකුණන තැනක් බණ්ඩාරගම, අටුළුගමින් සොයාගත් පොලිසිය එළුවන් සිව් දෙනකු හා හරකකු සමග සැකකරුවන් කිහිප දෙනකු 13 March 2016
‘සියලු දේ දෙන්න බැරි වුණත් හොඳ රටක් ඇතිකරනවා‘ තම ඉදිරි පාලන කාලයේදී රට සියලූ දෙයින් පරිපූර්ණ සුරංගනා ලෝකයක් කිරීමට නොහැකි වුවත් යහපත් සමාජයක් බිහිකිරීමට අවශ්‍ය සියලූ දේ සිදු 13 March 2016
හමුදා රියේ හැපුණු යතුරුපැදිකරු රෝහලේ යුද හමුදාවේ උඩවලව යාන්ත්‍රික ඉංජිනේරු වැඩපළේ කර්නල්වරයකු රැගෙන ධාවනය වූ ජිප්රියක් මාතර ධර්මපාල මාවතේ දුම්රියපොළ හන්දියේදී යතු 13 March 2016
ලූෂන් එක්ක කතාවක්... ‘‘රජ මැදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුනේ’’, ‘‘පිපුණු මලේ රුව එමල දනීදෝ’’, ‘‘දම්පාටින් ළා සඳ බැස යනවා’’ ඇ 13 March 2016
සෝ සුසුම් මැද අස්ගිරි මහ නාහිමි සඳ නික්මෙයි අස්ගිරි මහ විහාර පාර්ශවයේ මහා නායක අපවත් වි වදාළ ගලගම ධම්මසිද්දී ශ්‍රි ධම්මානන්ද අත්ථදස්සි මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ 13 March 2016
‘සංහිඳියාවට මුල් පියවර තැබිය යුත්තේ දකුණේ ජනතාවයි‘ ජාතික සංහිඳියාව සඳහා යන ගමනට මුල් පියවර තැබිය යුත්තේ උතුරේ ජනතාව නොව දකුණේ ජනතාව යැයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති මෛත්‍රිපාල 13 March 2016
කලවානේ වෙඩි තැබීමක් කලවාන වේවැල්කඳුරේ පැල්වත්තේ නිවසක පනස් අට හැවිරිදි කතකට වෙඩි තබා ඇතැයි ද දියණියගේ ගෙදරදී ඇයට වෙඩි තබූ බව කියන හිටපු සෙබළකු (32) සොයන 13 March 2016
නිවේදිකාවකු වුණ 'රුකී' මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබේ ආලින්දයට ගොඩ වදින රුක්ෂනා දිසානායක වර්තමානයේ බොහෝ පිරිසක් අතරේ ජනප්‍රියව සිටින යොවුන් ටෙ 13 March 2016
ධනංජි තාරුකාට දැන් හොඳයිලු ටෙලි නාට්‍යය රංගන ශිල්පිණියක් ලෙස කලා ක්ෂේත්රයේ වඩාත් ජනප්‍රියව සිටින ධනංජි තාරුකා මේ දිනවල දෙරණ "ස්ටාර් සිටි" රියලටි වැඩස 13 March 2016
අගමැති ‘නිල් මහ සටන‘ බලන්න එයි කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 137 වැනි 'නිල් මහ සටන' වාර්ෂික මහා ක්‍රිකට් තරඟය නැරඹීමට අග්‍රමාත්‍ය රනිල 12 March 2016
සමනලීව වැඩිය දකින්න නැහැලු පසුගිය දිනවල කතා නොකෙරුණු චරිතයක් තමයි සමනලී ෆොන්සේකා කියන්නේ. ඇය වැඩි වශයෙන් සිනමාවේ දක්නට නොලැබුන එක ඒ සඳහා හේතුවක් ලෙස කිව හ 12 March 2016
තානාෂාට චිත්‍රපට පෝලිමක් නිරූපිකාවක් සහ වෙළෙඳ දැන්විම් රංගන ශිල්පිණියක් ලෙස ඔබේ ආදරය දිනාගත් තනාෂා සතරසිංහ මේ වනවිට රංගන ශිල්පිණියක් ලෙසද කලා කටයුතු ව 12 March 2016
අපෝ තවම මට වයස 21යි මේ දිනවල ස්වාධින රූපවාහිනියේ විකාශය කෙරෙන ”ආදරය ගින්දරක්” ටෙලිමාලාව සමග පුංචි තිරයට පෑයූ මේ සුන්දර සුරූපිනිය නමින් 12 March 2016
රක්ෂිතයක් පත්තු වේ බෙරගල - වැල්ලවාය මාර්ගයේ රජයේ රක්ෂිතයක ගින්නක් ඇවිලෙමින් පවතී. ගින්න නිවීමට ගිනි නිවීමේ අංශ සහ පොලිසිය එහි ගොස් සිටිති. &nbs 12 March 2016
අඬන සින්දුවලටම තමා මිනිස්සු කැමති Centigradz කියන්නේ දැන් අවුරැදු ගණනාවක් තිස්සේ තාරැණ්‍යය අතර ජනප්‍රිය වුණු සංගීත කණ්ඩායමක්. සංගීතයේ අලුත් හැඩතල හොයා යන මේ තරැණ පිර 12 March 2016
පොලිස් පොතෙන් යාපනයේ වැල්වැටිතුරේ තොන්ඩන්ආරු ප්‍රදේශයේ වෙරළාසන්න කැලෑවක සඟවා තිබූ හෙරෝයින් කිලෝග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් සොයාගත් බව ප 12 March 2016
එඩ්වඩ්ගෙන් අලුත් පිම්මක් මාර්තු 17 වැනිදා සවස 6ට කොළඹ ආනන්ද විද්‍යලයීය කුලරත්න ශාලාවේදී එඩ්වඩ් ජයකොඩි විසින් රචිත ගීත සමුච්චයක් ඇතුළත් ශ්‍රවන සංයුක්ත ග 12 March 2016
මොඩ්ල්ස්ලා හොඳ නෑ කියනවා ශනලි වීරසිංහ නවක පරපුරේ නිරූපණ ශිල්පිනියක්. ඇය රොසෑන් ඩයස් හරහා ක්ෂේත්රයට පිවිසි ඇය ඉදිරියේදී රංගනයෙන් ඉදිරියට යෑමට වෙර දරය 12 March 2016
රඟපෑමට "ෆුල්ස්ටොප්” තියන්නේ නෑ මේ "අසන්ති රණසිංහ” පුංචි තිරයට අමුත්තියක නොවෙයි. නමුත් නිතරම නම් ඇය මුණ ගැහෙන්නෙ නැහැ. අසන්ති රඟපෑමේ ක්ෂේත්රයට මුලින 12 March 2016
කූඩුව හංදියෙදි පොලිසියට ගහන්න ගිහින් කූඩුවේ මගුල් ගෙදරක කළබලයක් යැයි පොලිසියට ඔත්තුවක් දී එම ඔත්තුව අනුව සරයන්වරයකු එන විට පර දුන් බව කියන තුරුණයකු ගාල්ල පොලිසිය අද අලුයම අත් 12 March 2016
රඟපාන්න ගිහින් හේමාල්ට ගහලා දේදුනු ආකාසේ චිත්‍රපටයේ සටන් ජවනිකාවක් රූපගත කරද්දී හේමාල්ට ඇත්තටම කෙනෙක්ගෙන් කේබල් පහරක් වැදිලා. ඒක නිසා රූගත කිරීම් පැයකට විත 12 March 2016
දේශපාලන රහසක් උඩරට පළාතෙන් කවුන්සිලේට ඇවිල්ල ආණ්ඩුවෙ පට්ටමක් දරන මහත්තයකුගෙ සමීප ඥාතිවරයකුගෙ මළගෙයක් තිබුණ. ආණ්ඩුවෙ ලොකු ලොක්කො හුඟ දෙනෙක් 12 March 2016
වඩුවෙක් හදපු අයි ෆෝන් ගත්ත අපේ අය සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ කට්ටිය එක සැරයක් ඉතාලියේ සංචාරයකට ගිය වෙලාවේ එහි සමාජිකයන් වන ඉෂාන් සහ එරංගට මරු වැඩක් වෙලා.මේ දෙ 12 March 2016
අත්ථදස්සී හිමියන්ට තායිලන්ත උප අගමැතිගේ අවසන් ගෞරවය තායිලන්ත උප අගමැති අද (11) පෙරවරුවේ ශ්‍රි දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්&zw 11 March 2016
මැලේසියාවේ ආරක්ෂාවට ලංකාවේ සහාය පතයි මැලේසියාවේ ආරක්ෂක කටයුතු සඳහා ශ්‍රී ලංකා රජයෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් ලබා ගැනීම කෙරෙහි එරට රජයේ අවධානය යොමුවී ඇත. මේවන විට මැ 11 March 2016
ෆොන්සේකාට රිට් පෙත්සමක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීම අභියෝගයකට ලක් කරමින් ශ්‍රේෂ්ඨ 11 March 2016
ලොව ලොකුම නැව දියත් කරයි ලෝකයේ මෙතෙක් නිපදවූ විශාලතම මගී නෞකාව ලෙස සැලකෙන ‘හාර්මනි ඔෆ් ද සි‘ නෞකාවේ මංගල ගමන පසුගිය දා සිදු කැරුණු බව විදෙස් මාධ්‍ය වාර් 11 March 2016
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026