දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් මේ සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඇය මුලින්ම බංග්ලාදේශයේ ඩකා නුවරට යන බවත් ඇය සමග ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියා නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් මන්ප්‍රීට් සිං ද එතියි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි! මෙයා මේ පාරත් එනවද? අපේ රටට ඇවිල්ලා කල්පනා කර කර ඉන්නේ නැතුව එහාට වෙලා ඒ රටේ ප්‍රශ්න ගැන බැලුවොත් නරකද? (නි)
කරුණාකර පළමුව ඔබේ රට පිළිබඳ සොයාබලන්න (නි)
මේ පාර අපි අල්ලාගත් අත්ත හයිය වැඩි නිසා සමහරු බළල්ලු ලවා කොස් ඇට බාවන්න හදනවා වගෙයි පෙනෙන්නේ? (නි)
මුලින් අා වෙලාවේ කිව්වේ නම් ලංකාව සුඛිත මුදිත කරනවා කියලා. මේ පාර මොනවා දෙන්නද දන්නේ නැහැ එන්නේ. (නි)
ඔබ සාදරයෙන් පිළිගනිමු! (නි)