දිඹුලාගල ප්‍රා මන්ත්‍රීන්ට ඇප පසුගිය ජනපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අරලගංවිල ඡන්ද කාර්යාල දෙකකට වෙඩි තබා පිරිසකටද තුවාල කර දේපල හානි කළ 15 March 2016
හිටපු නාගරික මන්ත්‍රිනිය පැහැරගනී වැලිගම කප්පරතොට හෝටලයදී අද (15) අලුයම 1ට පමණ එහි හිමිකාරිය වූ වැලිගම හිටපු නාගරික මන්ත්‍රීනි යමුනා කාන්ති (38) මහත්මිය කිසියම් පිරිස 15 March 2016
සේයා නඩු තීන්දුව අද ගම්පහ, කොටදෙණියාවේ බඩල්ගම දී පසුගිය සැප්තැම්බර් 11 වැනිදා කෙළෙසා මරා දැමුණු සේයා සඳෙව්මි දැරියගේ ඝාතන නඩුවේ තීන්දුව අද (15) මීගමුව මහ 15 March 2016
ඇඹිලිපිටි සිරුර ගොඩගනී පසුගිය ජනවාරි 4 වැනිදා ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය සමග ඇතිවූ ගැටුමකින් පසු මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මිනිය අද (15) උදෑස 15 March 2016
ඒ කිසිම දෙයක් දැන්මම කියන්න බැහැ... නිතර වශයෙන් දැන්වීම් වල සහ ගීත රූප රචනාවලට දක්නට ලැබෙන ඇය මේවන වනවිට නිවේදිකාවකි. නිරූපණය තුලින් ක්ෂේත්රයට පැමිණි ෂෙහානි විජ 15 March 2016
වැඩේ කරලා පාඩුවේ ඉන්න ළමයෙක් ලාංකික සිනමා ක්ෂේත්රයේ පෙම්වතෙකු ලෙස ජනප්‍රියත්වක් හිමි චරිතයක් ලෙස රොෂාන් රණවන හැඳින්විය හැකිය. ඉදිරියේදී ඔහු රංගනයෙන් ද 15 March 2016
හෙරොයින් ගුලි ගිල්ල පාකිස්තානුවා දැලේ හෙරොයින් ගුලි ගිල පැමිණි පාකිස්තාන ජාතිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව 14 March 2016
Clarence the Legend Unplugged ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ "Clarence the Legend Unplugged by Marians" සජීවි ප්‍රසංගය මාර්තු 12 වැ 14 March 2016
සිසිලියාගේ ඇප අයැදුමට විරෝධතා ඉල්ලයි තමන් සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතුකරුවන්ගේ තැන්පතු මුදල් වංචා කළ බවට චෝදනා ලබා රිම 14 March 2016
රටවල් 33ක නියෝජිතයෝ පොළොන්නරුවේ රටවල් 33ක තානාපතිවරු, මහ කොමසාරිස්වරු හා නියෝජිතයෝ අද (14) පොළොන්නරුව මැදිරිගිරිය සහ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසන්හි යුද්ධ 14 March 2016
‘වත්මන් රජය ගත් ණයවලින් බෝක්කුවක්වත් හදලා නෑ‘ මේ වසරේ ගෙවීමට ඇතැයි අගමැති පාර්ලිමේන්තුවේදී කී ණය ප්‍රමාණයෙන් 62%ක්ම ලබාගෙන ඇත්තේ පසුගිය වසරේදී බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස 14 March 2016
‘ඒ දරුවාට පාසල් දොර වැහුවේ ඇයි දැයි අගවිනිසුරු අහයි‘ එච්.අයි.වී. ආසාදිතයකුට වුවද අසාධාරණයක් නොවිය යුතු බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(2) (ඇ) වගන්තිය යටතේ සෑම ළමයකුටම අධ්‍යාපනය ලැබීමේ 14 March 2016
නිරුවත් වීමේ තරගයට සූදානම්ද? පූනම් පාණ්ඩේ 2011 ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කළහොත්, තම නිරුවත් 14 March 2016
‘ජනතාවට තිත්ත බෙහෙත් : මැති ඇමැතින්ට පැණිරස බෙහෙත්‘ ‘අද වන විට හංසයාට කතිරය ගහපු, අලියාට කතිරය ගහපු ජනතාව ඇතුළු මේ රටේ මුළුමහත් පොදු ජනතාව මේක අසමත් ආණ්ඩුවක් බව වටහාගෙන අවසානයයි. ජනත 14 March 2016
ශිරෝමි රඟපාන්නත් කැමැත්තෙන් සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන "සුජාතා" ටෙලිනාට්‍යයේ තේමා ගීත ගායනා කරමින් බොහෝ දෙනා අතර ජනප්‍රියව සිටින ශිරෝමි රත්නා 14 March 2016
යෝෂිත ගෙදර යයි අලුත්කඩේ මහාධිකරණයෙන් අද (14) ඇප ලැබූ යෝෂිත රාජපක්ෂ ඇතුළු සිව් දෙනා මින් මද වේලාවකට පෙර වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට කඩුවෙල මහාධ 14 March 2016
ට්‍රාන්ස්ෆෝමර් විනාශය සොයන්න පොලිසිය ගෙන්වයි බියගම ට්‍රාන්ස්ෆෝමරය අසාමාන්‍ය ලෙස විනාශ වීමට බලපාන්නට ඇති වෙනත් හේතු සාධක දැඩිව සොයා බලන්නට රජය තිරණය කළ බවත් ඒ අනුව පොල 14 March 2016
‘කොටි මාස්ටර්ලා සම්බන්ධ තීරණයක් නැතිලු‘ කොටි සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක වූ ‘දයා මාස්ටර්‘ සහ භාෂා පරිවර්තක ‘ජෝර්ජ් මාස්ටර්‘ යන දෙදෙනා පිළිබඳව ගත යුතු ඉදිරි නෛතික 14 March 2016
පිට්බුල්ගේ කැමැත්ත 'ජැකලින්ට' ජනප්‍රිය රැප් ගායකයෙකු ලෙස ඇමෙරිකාවේ වඩාත් ජනප්‍රිය පිට්බුල්ගේ අලුත්ම මියුසික් වීඩියෝව සඳහා ශ්‍රී ලංකා රූප රාජිනි බොලිවු 14 March 2016
යානයක් වැනසූ මිසයිල කොපුව කටුගෙට කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයකු වූ අරුලානන්දන් නිශාන්තන් රුපියල් කෝටි 24කට අධික වටිනාකමකින් යුත 14 March 2016
පැය හතරෙන් : පාරේ 31ක් කුඩුවට ඉරිදා රාත්‍රී 9 සිට අද (14) අලුයම 1 දක්වා පිළියන්දල මාර්ග සෝදිසියක යෙදුණු පොලිසිය විසින් වරෙන්තුකරුවෝ නව දෙනෙක් ද හේතුවක් නැතිව පාරේ 14 March 2016
කැලණි නවක වදයට එරෙහිව ආචාර්යවරු වර්ජනයේ කැලණිය විශ්ව විද්‍යාලයේ නවක සිසුන්ට දේශන වලට සහභාගී වීමට ඉඩ නොදී නවක වදය ලබාදෙන බවත් ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ සිසුන්ට දැන්වූ පස 14 March 2016
හෙළ ඔසුවේ ගුණ බැබළෙයි මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය පිළිබද පර්යේෂණ ඒකකයේ අංශ ප්‍රධාන, ආචාර්ය රුවිනි ලියනගේ මහත්මිය අපට වැළදෙ 14 March 2016
'Zootopia' දැන් ලංකාවේ ළමා ලෝකය මෙන්ම වැඩිහිටි මනසද නිරන්තරයෙන් ග්‍රහණය කරගන්නා සුවිශේෂී නිර්මාණ හඳුන්වා දෙන ඩිස්නි සමාගම තවත් නවතම පන්නයේ මායා ලෝක 14 March 2016
සංගම් දෙකක් ගැටේ බොරැල්ල රජයේ මුද්‍රණාලයේ ගැටුමකින් ජාතික නිදහස් සේවක සංගමයේ සභාපති තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි බොරැල්ල පොලිසිය 14 March 2016
සමාධි කළු වෙලාලු මේ දිනවල විකාශය වන "අංකල් සෑම්" හා 'වස්සානේ ප්‍රේමයයි' ටෙලිනාට්‍ය තුළින් ඔබ ආලින්දනයට ගොඩ වදින සමාධි පෙරේරා නව පරපුරේ යොවු 14 March 2016
ඉඳුනිල් ගීතයට අතපොවයි ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වූ මොරණ කඩදාසි ටෙලිනාට්‍යයේ කල්පනාගේ චරිතයට පණ පෙවූ බොහෝ රසික පිරිසක් අතර ජනප්‍රියත්වට පත් ඉඳුන 14 March 2016
නිශාන්ත රණතුංගගේ නඩුව අඟහරුවාදාට කල් යයි නිශාන්ත රණතුංග වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු ඉදිරිපත් කිරිම සඳහා හෙට (15) දිනට කල් තැබීමට කොළඹ මහාධිකරණ විනි 14 March 2016
පස් කපන යන්ත්‍රයක් ගිනි ගනී පානදුර හොරණ මාර්ගයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිටදී පස් කපන යන්ත්‍රයක් ගිනි ගනිමින් පවතින බව පොලිසිය කියයි. එ් හේතු 14 March 2016
යකඩ පතුරෙන් නේවි කපිල හඳුනාගනී දංකොටුව බුජ්ජම්පොළ දී මරා වෑන් රියක දමා පුළුස්සා තිබබෙව කියන සිරුරු පහ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) මීගමුව මහ රෝහලේදී පැවැත් 14 March 2016
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026