IMG-LOGO

කෝටි තුනකින් හැදූ ගීතය එළියට

2016-07-11-ent-01

ඉන්දීය රුපියල් කෝටි තුනක් වැය කරමින් නිර්මාණය කළ චිත්‍රපට ගීතයක් පසුගියදා එළිදක්වනු ලැබීය. ඒ අගෝස්තු 12 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට සැලසුම් කර ඇති අශ්තෝෂ් ගවෙස්කාර්ගේ සිනමා අධ්‍යක්ෂණයක් වූ "මහේන්ජෝ දාරෝ" චිත්‍රපටයේ එන "තූ හේ" ගීතයයි. මෙහි චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන රිතික් රෝෂන් හා නවක නිළි පූජා හෙඩ්ජ් දෙදෙනා මෙම ගීතය සඳහා පෙනී සිටින අතර, ගීත ගායනයෙන් ඒ.ආර්. රහමාන් හා ෂානා මොයිඩත් සහාය වී ඇත. මෙම "තු හේ" ගීතයේ සංගීත නිර්මාණයෙන්ද සහාය වී ඇත්තේ රහමාන් විසින් බව සඳහන් වේ.

මෙම චිත්‍රපටයේ නිෂ්පාදන බරපැණ "යූ.ටී.වී." පික්චර්ස් ආයතනයේ ප්‍රධානී සිද්ධාර්ත් රෝයි කපූර් විසින් දරා තිබේ. මෙම චිත්‍රපටය සඳහා ඉන්දීය රුපියල් කෝටි 90 – 100ත් අතර ප්‍රමාණයක් වියදම් වනු ඇතැයි මේ වනවිට සිදුකළ ඇස්තමේන්තුවල සඳහන් වෙයි. කෙසේ වෙතත්, සිනමා විචාරකයන් පවසන්නේ රිතික් අවසන් වරට බොලිවුඩ් චිත්‍රපටයක පෙනී සිටිනු ලැබුවේ මීට වසර දෙකකට පෙර නිසාවෙන් ඔහුට ආදරය කරන සිනමා ලෝලීන් ඔහුගේ චිත්‍රපටයක් පැමිණෙන තුරු පුලාපුලා බලාසිටින හෙයින් %මහේන්ජෝ දාරෝ^ චිත්‍රපටය ඉහළ ආදායමක් උපයාගනු ඇති බවයි.

 

2016-07-11-ent-04
2016-07-11-ent-03
2016-07-11-ent-02

 



අදහස් (0)

කෝටි තුනකින් හැදූ ගීතය එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 13 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 597 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site