මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකික තරුණයෙකු කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඇරැබ් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
මත් කුඩු සහිත පොලිතීන් බෑග් 03ක් රේගු නිළධාරින් විසින් සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වගේ එහෙ සෙල්ලම් බැහැ ඉල්ලගෙන කනවා කියන්නේ ඕවට තමයි (ම)
මේ වගේ දේවල් වලින් හොඳ නැත්තේ මගේ ලංකාවේ නමටයි (නි)
එහෙනම් නැවත ලංකාවට එන්නේ නැහැ. මත්ද්‍රව්‍ය ශරීරයට අවශ්‍ය දෙයක් නොවේ. (බ)
අනිවාර්යයෙන්ම මරණ දඬුවම තමයි. මොකද මේ රටවල කුඩු වලට දඬුවම දරුණුයි (නි)
අනේ මන්දා මොනවා වෙයිද කියලා? (නි)
ලංකාවට එන්න කලින් අහුවුණ එක ලොකු දෙයක්. ඇප දීලා එළියට එන එකට වැඩිය නියම දඬුවම භුක්ති විඳින්න ලැබෙයි (නි)
මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට දඬුවම මරණය නේද? (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
නියම දඬුවම ලැබෙයි එහෙනම් (නි)