කලවාන පොලිසියේ කොස්තාපල්වරයකු ගමන් කළ යතුරු පැදිය බසයක ගැටී කොස්තාපල් තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කියයි.
බලපත් රහිතව ගවයන් 14 දෙනකු ප්‍රවාහනය කළ බව කියන සැකකරුවකු ලොරි රථ දෙකක් සමග අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලිසිය කියයි.
පොලිස් අණ නොතකා හබරණට පළා ගිය වෑන් රියක් පසුපසින් යතුරුපැදියකින් ලුහුබැඳ ගිය පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලැබූ බවත් එම අනතුරින් පසුවද පළා ගිය වෑන් රිය පසුපස කිලෝමීටර් 10ක් හඹා ගිය මින්නේරිය සෆාරි රියදුරන් බටුඔය දී එම රිය හබරණ පොලිසිය අල්ලා දුන් බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd