‘අවුරුදු ගණනක් බලයේ සිටි අයට ඇමැතිකම් නැතිව දැන් ජීවත් වෙන්න අමාරුයි. එනිසා මෙවැනි ඡායා කැබිනට්ටුවක් පිහිටුවීම බලය ලබා ගන්න සිහින මැවීමක් පැමණයි.‘ යැයි වරාය ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය.
ඔහු එලෙස කීවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ප්‍රදර්ශනයක් විවෘත කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.
‘ඒකාබද්ධ විපක්ෂය සිහින මවන එකත් හොඳයි. මොකද මානසික සුවයක් හරි ලබා ගන්න පුළුවන්නේ. ඔවුන් අපේ ආයතනවලට ඇවිත් අපේ ආයතන ගැනත් සොයා බලනවා නම් මමත් හරි සංතෝෂයි. බලලා පුළුවන්නම් ඒ කාලේ හොරකම් කළ මිනිස්සුත් අපට අල්ලලා දෙන්නත.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ රෙජීමයෙන්, රණතුංග රෙජිමයට! රණතුංග රෙජිමය අන්තිමට අපිට වරායක් කියලා දෙයක් ඉතිරි කරයිද සැකයි (නි)
අැයි අර්ජුන්, පෙන්නේ නැද්ද ඇමතිකම් නැතුව ජිවත් වෙන්න වැඩියෙන්ම අමාරු අය බල්ටි ගහල ඔයාලගේ පැත්තට පැනල ඇමතිකම් සහ ඒසමග එන සියලු සැප පහසුකම් විඳිමින් ඉන්න හැටි? විශේෂයෙන්ම ඒකාලේ වැඩියෙන්ම චෝදනා එල්ල වුන අයත් ඉන්නවනේ ඒ අතර, තවමත් සියලු සුර සැප විඳිමින්. (බ)
අල්ලලා දුන්නොත් වැඩක් වෙනවද දන්නා හොරුත් අල්ල්ලානේ නැතිකොට . (අ)
අයි පවුල් පිටින් අමාත්‍යංශ වලට රිංගගෙන දැන් කරන හොරකම්, ඒවා අල්ලන්න එපාද? (අ)
ඔයාගේ වරායේ වැඩ ගැන කියලා වැඩක් නැත. කටවහගන්න අර්ජුන කපුරුහාමි. (බ)
ඔය නම ඇහෙනකොටත් අමාරුයි (බ)
සමහරුන්ගේ නම් මුළු පවුලම දේශපාලනය නිසා බඩ වඩාගන්නවා (නි)
රෙජී රණතුංග මහත්තයා තනතුරු පුජාකළා ආණ්ඩුව රැකගන්න. එහෙම මිනිස්සු ගැන අද කාලේ හිතන එකත් සැනසීමක් හිතට (නි)