ඉදිරි පළාත් පාලන ඡන්දය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපෙක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අඟහරුවාදා (12) ආරම්භ වීමට නියමිතය.
මේ වනවිට අයදුම්පත්‍ර 9000කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇතැයි ද, මන්ත්‍රී කොට්ඨාශ පදනම යටතේ අපේක්ෂකයන් තෝරා ගන්නා බව ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.
සෑම කොට්ඨාශයකම සම්මුඛ සාකච්ඡා පැවැත්වෙන බවත් එම කොට්ඨාශයේ දැනට සිටින මන්ත්‍රීවරයාට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් ඔහු කිවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු හොරුන්ට දුවන්න, අවංක තරුණ පරිසක් තෝරාගන්න, (බ)
ඇපවත් නොලැබෙන අපේක්ෂකයන් තෝරන්න. වෙනස අපි පෙන්වන්නම්. (නි)