IMG-LOGO

ගම්මන්පිළගේ පෙත්සම විභාගයට

ඕස්ටේ‍්‍රලියා ජාතිකයකු තමන්ට එරෙහිව රහස් පොලීසියට සිදු කළැයි කියන ව්‍යාජ පැමිණිල්ලක් මත තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමකට මුහුණ දී ඇතැයි සඳහන් කරමින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් , රුපියල් කෝටි 50ක වන්දි මුදලක් ලබා දෙන ලෙසද ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන දෙසැම්බර් 14 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීත්දු කළේය.

පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් , බුවනෙක අළුවිහාරේ සහ ප‍්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

ගම්මන්පිළ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක එම්.ඞී.සී.පී. දයාරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මෙවන් සිල්වා, පොලිස්පති,  ඕස්ටේ‍්‍රලියානු ජාතික බ‍්‍රයන් ජොන් ෂැඩොක්, ලසිත ඉන්දීර පෙරේරා, ජේ.සී.පී ජයසිංහ ඇතුළු හත්දෙනකු නම් කරනු ලැබ සිටිති.



අදහස් (0)

ගම්මන්පිළගේ පෙත්සම විභාගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 14 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 597 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site