බෲස් ලී යනු ලොව එතෙක් මෙතෙක් පහළ වුණු සුපිරිතම සටන් ශිල්පියා වෙයි. ඔහුගේ හැකියාවන් සහ කැපකිරීම් ඔහුව එම ස්ථානයට ගෙන ආ බව නොරහසක්. බෲස් ලී ගැන නැවතත් කතාබහ ඇති වී තිබෙන්නේ ඔහුගේ සත්‍ය ගුරුවරයා වන ඉප් මන් නමින් නිර්මාණය වුණු චිත්‍රපට පෙළ නිසායි. මෙම චිත්‍රපට පෙළ සමග නැවත නැවතත් නම කියැවෙන බෲස් ලීගේ සටන් දර්ශන ඇතුළත් චිත්‍රපට කොටස් තනි වීඩියෝවක් ලෙස පසුගිය කාලයේ අන්තර්ජාලයේ ජනප්‍රිය වුණා. ඔබත් නරඹන්න. ඔහු කොතරම් විශිෂ්ටයෙකුද යන වග.
රචින්ත ජයවර්ධන
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බෲස් ලී නම් වූ සුපිරිතමයා