මින්නේරිය වැව් වේල්ලමත පිහිටි දේවාලයකට ගොස් දෙවියන්ට බාරයක් වීමට තම කුඩා ලොරි රථයෙන් ගිය හිඟුරක්ගොඩ රියදුරකු රථය එහි නවත්වා තිබියදී ලොරිය වේල්ලෙන් පහළට පෙරැළිණි.
අධික සුළං තත්ත්වය හේතුවෙන් කිසිවකු නොසිටි ලොරිය පෙරැළී ගොස් ඇති අතර වැව් බැම්මට හානි සිදුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd