ඇඹිලිපිටි නව නගරයේ සමඝාරාමයේ හා රතනාරාමයේ චූඩා මාණික්‍ය දෙක එකම රැයක දී සොරකම් කර ඇතැයි ඇඹිලිපිටි පොලිසිය කියයි.
මේ පන්සල් දෙක කිලෝ මීටර් එක හමාරක් දුරින් පිහිටියේය.
මෙය එකම කණ්ඩායමක වැඩක් විය හැකි බව පොලිසියේ අදහසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට දියුණු වෙන කොට හොරකම් පවා ඉතා ඉහලින් සිදු කරන්න පටන් ගන්නවා. (බ)
දැන හෝ නොදැන රැස් කරලා තියෙන්නේ අනාගත දුක් විපාක ,සොයා බලන්න වටින්නේ මේ සොරා ගත් භාණ්ඩ මිලදී ගන්නත් මිනිස්සු ඉන්නවද ? (බ)