ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන වලින් 2015 ජනවාරි 25 සිට 2016 මාර්තු 16 දක්වා සිදු වූ අනතුරු වලින් 6 දෙනෙකු මිය ගොස් 11 දෙනෙකු තුවාල ලබා ඇතැයි පාර්ලිමේන්තුවේ දී කියැවිණි.
උදය ගම්මන්පිල මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා සභා ගත කළ උත්තරයේ එම තොරතුරු දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට ඉක්මන් සුව ! රන්ජන් සහ ඔබ ආණ්ඩු පක්ෂයේ සිටිය යුතුම දෙන්නෙක් ! (බ)
මේවා එලවන අය හිතාගෙන ඉන්නේ තමන් ප්‍රභූ කෙනෙක් කියල. ඒකයි අනතුරු වැඩි. (බ)
පි එස් ඩි එකේ රස්සාව මොකක්ද? පැහැදිලි නැහැ. මේකද ඒ අයගේ රස්සාව. (බ)
මෙයාල ආවේනම් පාරේ නීතිය එයාලත් පිළිපදිනවා කියල එ්ත් මේක දැක්කම හිතා ගන්න පුළුවන් යන විදිය (බ)
ඔය තත්වය වර්ධනය වුනේ මහින්ද මහත්තයාගේ කාලෙනේ. ඒ කාලේ ඔය ගොම්මන්පිල උන්දැට තියා ඒකාබද්ධ යයි කියාගන්නා මොන කයිවාරු කාරයෙකුටවත් කොන්දක් තිබ්බේ නැහැනේ. දැන් යහපාලනේ නිසා ඊට වඩා දේවල් වුනත් ඇහැතාකි. (බ)
මිනුවන්ගොඩ අනතුරින් කීදෙනෙක් මියගියාද? (බ)
මේ හරක් දේශපාලුවන්ගේ හයිය අරන් මාර්ග නීති කඩමින් ත්‍රස්තවාදීන් වගෙයි පාරේ එලවන්නේ..(බ)
ගොඩක් වැඩ තියෙනවා නේ ඉක්මනට කරන්න එයාලට (බ)
මේවා සහගහන අපරාධ කී දෙනකුට දඬුවම් ලැබුණද? අසරණ පවුල් හයක් සමග නෑදෑ හිතවතුන් කීදෙනෙක් වැළපෙනවා ඇතිද (බ)
හරිම සරලයි! (බ)
මේ ගොල්ලෝ පාරේ යන විදිහට මම නම් හිතාගෙන හිටියේ මරණ සංඛ්‍යාව මීට වඩා වැඩියි කියලයි. කොහොමත් මේ ප්‍රබුද්ධ අංශය නිසා පීඩාවට පත්වූ සංඛ්‍යාව නම් කෝටි ගණනක් වෙන්න ඕනා. ඒ අතරින් ඔවුන් අතින් කනේ පාරවල් කාපු සංඛ්‍යාවත් දහස් ගණන් වෙන්න පුළුවන්. (බ)
අනේ මන්දා මේක පුදුම රටක් (නි)