වැට් බද්දට එරෙහිව අනුරාධපුරයේ අදත් විරෝධතාවයක් පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණ අද (10) පැයක් විරෝධතාවයට එක්වෙමින් අසාධාරණ වැට් බද්ද අවසන් වනතුරු රට පුරා උද්ඝෝෂණ කරන බව කීවේය.
අනුරාධපුර වෙළඳ සංගමය පසුගිය 29 වැනිදා මුලින්ම වැට් විරෝධී පෙළපාළියක් පැවැත්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd