ටෝනාඩෝ ස්වරූපයේ සැඩ සුළඟකින් නාත්තන්ඩියේ ගෙවල් 10 කට පමණ හානි සිදු වී ඇති බවත් අධි බලැති විදුලි රැහැන් මාර්ගයක් ද බිමට පෙරළී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
අද ශ්‍රී ලංකාව වටා මුහුදේත් රටේත් දැඩි සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බටහිර, සබරගමුව, මධ්‍යම හා උතුරු මැද ද ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලද වැසි පැවැතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ප්‍රමිතිය..ලයිට් කනුවක් වත් හරියට දාගන්න ගිය ආණ්ඩුවට බැරිවුනානේ. කියන්නේ නම් ලොකු සංවර්ධනයක් තිබ්බේ කියලා (බ)
කිරිමැටියාගාරේ සුළි සුළඟ මතක් වුනා . පළමුවෙනි පද දෙකනම් මතකයි . පැල දිග අහසේ සැඩ බව පෙන්නා හෝ හෝ හඬ ගුවනට පිළිපන්නා (බ)
පරිසරයට කරන හානියට, පරිසරය කටයුතු කරන බව පරිසර දූෂකයෝ දැන්වත් දැනගත්තොත් හොඳයි, තව ඉස්සරහට මීටත් වඩා දරුණු වේවි (බ)