ගිරිඋල්ල මහ රෝහලේ නිල නිවාස දෙකකට මැර ප්‍රහාරයක් එල්ල වී යැයි කියමින් රජය වෛද්‍ය නිලධරයින්ගේ සංගමයේ කුරුණෑගල ශාඛාව අද (10) වර්ජනයක් ඇරඹූහ.
රෝහල් කමිටුව හා ප්‍රාදේශීය දේශපාලකයින් පිරිසකගේ ප්‍රශ්නයක් මත මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි වෛද්‍යවරු කියති

COMMENTS
මේ ප්‍රශ්න වලින් හෙම්බත් වෙන්නේ මහජනතාවයි (නි)
හැම දේටම එකම විසදුම වැඩවර්ජනය කරන එකද? (බ)
අනගි සිරස්තලයකි. (බ)
මෙයාලවත් දැන් විහිළුවක් වෙලා රටට (බ)
මේ අය හැම වෙලාවෙම වර්ජනයක් කරන්න බලාගෙන ඉන්නේ, යම් දෙයක් වුනාම පියවර ගන්න ක්‍රමයක් තියෙනවනේ, මෙයාලා ලෙඩ්ඩු බිල්ලට දෙන්න තමා නිතරම බලාගෙන් ඉන්නේ, ලජ්ජා නැති මිනිස්සු, දුප්පත් මිනිස්සුන්ගේ සතයෙන් ඉගෙන ගෙන කරන පාපයක් (බ)
නාය ගිහිල්ලා, ගංවතුර ගලලා, ආමි කෑම්ප් පුපුරලා මිනිසුන්ගේ ගෙවල් දොරවල් පිටින් නැතිවෙලා සමහර මිනිසුන්ගෙ ගෙවල් දරු පවුල් පිටින් වැළලිලා තියෙද්දි ඇමතියෝ කෝටි 112 දීලා අධිසුඛෝපභෝගී වාහන ගෙන්වනවා. මම නම් කියන්නේ ඔක්කොටම කලින් ඔය අයට ගහන්න ඕනෑ අයි.සී.යූ. එකට යවන්නම. දොස්තරලා වැරදි නැහැ. ඒ මිනිසුන්ට දේශපාලකයින්ගෙන් ගුටිකන්න ඕනෑ. අඩුමගානේ මුලු රටටම බලපාන ප්‍රශ්න ඒ මිනිස්සු කතාකරන්නේ. (නි)
ඔබ ඉගෙනගත්තේ මහජන මුදලින්. දැන් මහජනයාට ඒ ණය ගෙවන්න ඔච්චර ආත්මාර්ථකාමී වෙන්න එපා. සල්ලි මත්තෙම මැරෙන්න හදන වෛද්‍යවරු ඉන්න එකම රට ලංකාව (නි)