කාකි නිල ඇඳුම් ලොක්කා සාර්ථක සැත්කමකින් පසු උඩ තට්ටුවේ සුවය ලබමින් සිටී. යට තට්ටුවේ පොඩ්ඩෙකි. ඔහු රුපියල් ලක්ෂ 5ක පමණ හොර බෙහෙත් බඩුත් සමග අතටම අහුවුණාලු.
මිනිහාට බෙහෙත් හොරකම් නොකර බැරිලු. හරියටම එංගලන්තේ සාප්පුවලින් සල්ලි හොරකම් කළ රජ කුමාරයා වගේලු. ඔහු පදිංචි පැත්තේ ඉන්නේ හරියටම ලෝස් නැතුව සල්ලි වියදම් කරන මිනිහෙක් වගේලු. මෙයාට ලොකු ලොතරැයියක් ඇදුණයි කියලලු කියන්නේ. ඒ සල්ලි ටික ටික එයාට ලැබෙන බවත් කියනවාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැඩ තමයි වෙන්නේ.(හේ)