ගාල්ලෙ දෙවටෙදි අපේ සංස්කෘතිය භාර දෙවැනිය ඒ කියන්නෙ පාලිතතුමා කඩකාරයෙක් එක්ක වලියකට පැටලුණු එක ප්‍රසිද්ධ රහසක්..
උදේට කන්න කඩේට ගිය ගමන් හටගත්ත ආරවුල කෙළවර වෙන්නෙ කඩේ සෞඛ්‍ය සම්පන්න බව ගැන උප ඇමැතිතුමා පොලීසියෙ කස්ටියත් එක්ක ඇවිත් කරන පරීස්සනේකින්... හැබැයි මේ පරීස්සනේ යන අතරෙත් "වලි මූඩ්" එකෙන්ම වැඩේ ගිය නිසා පළාෙත් ජනතාවත් සෑහෙන්න කලබල වුණා.
කතන්දරේ බේරගන්න බැරිම තැන පළාතෙ ඉන්න ටිකක් බලවත් ඇමැතිසයිස් පොරකට ගමේ අය කතා කරල "මෙන්න මෙතන අහවලා වලියකට පැටලිලා ඉවරයක් නැහැ. මේක දැන්ම නොනැවොත්තුවොත් ගමේ මිනිස්සු එයාට නෙලයි." කියල අනතුරැ ඇඟවීමක් කළා. මේක අහපු ඇමැතිතුමාට අසූහාරදාහට කේන්ති ගියාලු. තමන්ගෙ වැයික්කියෙ කඩවල් පරීක්ෂා කරන්නට උප ඇමැතිට තියන රැදාව මොකක්ද අහල ටෙලිෆෝන් එක අරන් උප ඇමැති සයිස් මහත්තයට සැර වචන වලින් ලොකු බරබරයක් දැම්මලු...
එච්චර වෙලා ලොකුවට සද්දෙ දදා හිටපු උප ඇමැති තැන ඒ කෝල් එකෙන් පස්සෙ "හරි හරි... හරි සර්, කතාව ඉවරයි.. සර් එන්න ඕන නැහැ. ඔන්න අපි යනව" කියල ටක්ගාලා වාහනේට නැඟල මාරැ වුණාලු.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඇමැතිගෙ පාඩම