IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


නිලාන්ගේ 'ලධාක්හි විස්මය' ලයනල්ඩ් වෙන්ටඩ්හිදී

2016-07-06-ent-58

ඉන්දියාවේ ලධාක් යනු සුන්දර පරිසරයකි. මෙහි ඇති සුන්දරත්වය පිළිබඳව කියා පෑමට ඇත්තේ ගෙන හැර පාන ඡායාරූපයි. එමනිසා එහි සුන්දරත්වය අප රටට ලබා දීමට Glimpses Of Ladakh - ඉන්දියාවේ ලධාක්හි විශ්මය කැමරා ඇසින් ගෙන ඒමට උත්සාහක් දැරීමට නිලාන් මලිගැස්ප සූදානම් වී තිබේ. ඒ පිළිබඳව ඔහු අපට පැවැසුවේ මෙවැන්නකි.

"ඉන්දියාවේ ලධාක් හිමකඳුවලින් වටවුණු ඇපල් සහ ඇෆිනෙව් පලතුරුවලින් ගහනවූත්, සුන්දර ගංගා ගඟ, විස්මයජනක පරිසර පද්ධතියකින් හෙබී ප්‍ර‘දේශයක ලෙස ලධාක් හඳුන්වා දීම වරදක් නොමැත. ලධාක්හි අගනගරය "ලේ" වෙනවා. ඉන්දියා ශ්‍රීලංකා පදනමේ අනුග්‍රහ‘යෙන් සහ MIMC ආයතනයේ අධ්‍යක්ෂ සංඝසේන මහා නායක ස්වාමීන් වහන්සේගේ ආරාධනයෙන් 2010 වසරේදී මුල්ම සංචාරය ලධාක්වලට පිටත් වීමට හැකිවුණා. ඉන්පසුව වාර කිහිපයකදී ලධාක් සංචාරවලදී ලබාගත් ඡායාරූප එකතුවක් මගේ මුල් ඡායාරූප ප්‍රදර්ශනය ලෙස එළිදැක්වීමට මා අදහසක් ඇති වුණා.

ඒ අනුව මෙම ප්‍රදර්ශනය මේ මස 16 හා 17 යන දිනවල පෙරවරු 9.00 සිට රාත්‍රී 7.00 දක්වා ලයනල්ඩ් වෙන්ට්ඩ් ශාලාවේදී පැවැත්වෙන අතර, මේ සඳහා මූලික බරපැන කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය දරන අතර, සෙසු අනුග්‍රහයන් සේයා කලර් ලැබ් කලුබෝවිල, අතුල ඩයස් මහතා, ලසන්ත ඩී. ෆොන්සේකා මහතා, සාරවිට වෙබ් අඩවිය, ස්ටූඩියෝ A799 ආයතන විසින් දරනු ලබනවා.

මේ පිළිබඳව වැඩිවිස්තර 071-4740799 යන දුරකථන අංකයට ඔස්සේ ලබාගත හැකියාව තියෙනවා."

 

2016-07-06-ent-61
2016-07-06-ent-60

2016-07-06-ent-59
2016-07-06-ent-57
2016-07-06-ent-56
2016-07-06-ent-55
2016-07-06-ent-54
2016-07-06-ent-53



අදහස් (0)

නිලාන්ගේ 'ලධාක්හි විස්මය' ලයනල්ඩ් වෙන්ටඩ්හිදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 571 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 328 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site