බටහිර වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු වී තිබුණත් ඒ වෛද්‍ය විද්‍යාව තුළ රෝගීන් නොයෙක් අන්දමේ ගැටලුවලට මුහුණ දෙනවා යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (8) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති ආයුර්වේද වෛද්‍ය ප්‍රදර්ශනය විවෘත කිරීමට එක්වෙමින් පැවසීය.
ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් වටිනාකම් හඳුනාගෙන ඇති දේශීය වෛද්‍ය ක්‍රමය මෙන්ම ප්‍රතිකාර ක්‍රම දියුණු කිරීමට වර්තමාන රජයේ රාජ්‍ය ප්‍රතිපත්තිය මගින් ප්‍රමුඛත්වය දි තිබෙන බවද ජනපති කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු මිල බොහොම වැඩියි, (හේ)
ජනතාවට මොන අරමුණක්වත් පේන්නේ නැහැ. (ම)
ඔබතුමා හැමදාම කියන්නේ අරමුණු. ඉලක්ක. හැබැයි දැන් අවුරුදු දෙකට වෙච්ච වැඩක් තියෙනවද කෙරුවා කියන්න? (බ)
අපි ඔබතුමාව පත්කර ගත්තේ දැඩි විශ්වාසයකින්. දැන් අපිට හිතෙනවා ඉන්න රටක් නැතිවේද කියලා (නි)
ලංකාවට නිදහස ලැබුන දා සිට අද දක්වා හැම රාජ්‍ය නායකයෙක්ම කියන්නේ ඕක තමයි (නි)