මහනුවර දවුලගලදී කසල තේ කිලෝ 18000ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

ඉස්තරම් තේ ලෙස පිටරට යැවීමට සඳහා මෙම කසල තේ සූදානම් කර තිබූ බවත් කියති.