ගම්පහ කිරිදිවිට හෝටල් කාමරයක තිබී වෛද්‍යවරයකුගේ මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි. එම කාමරයේ තිබි එන්නත් බෙහෙත් කුප්පි හතරක් ද හමු වූ බව පොලිස් ආරංචි පවසයි.
ගම්පහ බණ්ඩාරනායකපුර පදිංචි එම්.එම්.කුලතිලක නම් මොහු බ්‍රහස්පතින්දා (07) රාත්‍රි හෝටලේ නරත වු බව හෝටල් සේවකයෝ පොලිසියට පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරයෙක් වුණත් ඔහුත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්. මානසික ආතතිය, විශාදය ඕනෑම කෙනෙකුට වැළදෙන්න හැකියි. කොහොම වුණත් කණගාටුදායක සිද්ධියක් (නි)
අහල පහල අය පරෙස්සමෙන්...(හේ)
කුමක් නිසාද දන්නේ නැහැ නේද? (නි)
අනේ අපොයි මොනවද මේ අහන්න තියෙන පුවත්. (ර)
වෛද්‍ය සංගමයේ අනිත් කට්ටිය ගැනත් කල්පනාවෙන් ඉන්න එක හොඳයි කියලා හිතෙනවා, මට නම් (නි)
අනේ ඇයි මේ? මොන තරම් අමාරුවෙන්ද මේ තත්වෙට එන්න ඇත්තේ? ජීවිතේ එපාම වුණා නම් ඈත පළාතකට ගිහින් බභ භාවනා කරලා හිත හදාගන්න තිබුනනේ. උගත් අයත් මෙහෙම නම් සාමාන්‍ය ජනයා ගැන කුමන කතාද? (නි)
මොනවද දෙවියනේ මේ රටේ මේ සිද්ධවෙන්නේ? (නි)
මොකක්ද දන්නෙ නැහැ මේ ප්‍රශ්නය? (නි)
සයිටම් එකෙන් බිහිවෙන්නේ නූගත් දොස්තරලා කියලා කෑගහන කට්ටිය මේවට උත්තර දෙන්නකෝ මුලින්ම. උගත් දොස්තර කෙනෙක් නේද මේ? (නි)
නිලූ, මේක විහිලු කරන වෙලාවක් නොවෙයි. ඔබේ නෑදෑයෙකුට හරි හිතවතෙකුට මෙහෙම වුණා නම් ඔබ විහිලු කරනවද? (නි)