රුපියල් කෝටි 61ක වත්කම් උපයා ගත් ආකාරය හෙළි නොකරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඇප මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (08) නියෝග කළේය.
ලක්ෂ පහ බැගින් මුදල් ඇපයක් ද ලක්ෂ පනහ බැගින් ශරීර ඇප හතරක් ද නියම විය.
විදේශ ගමන් බලපත්‍රය ද තහනම් කැරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ නොයන බව අපිට නම් කලින් සිටම සහතිකයි (නි)