ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පිහිටුවීමට නියමිත අධිකරණ යාන්ත්‍රණයේදී විදේශ විනිසුරුවන් සහභාගී කර ගැනීම ගැන ශ්‍රී ලංකා රජය ,දෙමළ ජාතික සන්ධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර යම් අනද්මේ සම්මුතියක් ඇතිවී ඇත්නම් ඒ පිළිබඳ නිවැරදි තොරතුරු හෙළි කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා දොස්තර ගුණදාස අමරසේකර මහතා අද (08) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවසිකම් පෙත්සමක් ගොනු කළේය.
මෙයි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා සහ නීතපතිවරයා නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ප්‍රමාද වැඩියි කියලයි හිතෙන්නේ. ප්‍රවෘත්ති දැනගැනීමේ පනත ඉක්මනින්ම සම්මත කරගත්තේ එවැනි සම්මුති එළිදැක්වීමට තිබෙන ඉඩ ඇහිරීම සඳහා කියලයි හිතෙන්නේ. (නි)
ඔය නො එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඒවගේම අනෙක් කොටි වෙනුවෙන් පෙනීසිටින රටවල් වලට කෙලින් කතාකරන්න තරම් හොද කෙනෙක් ලංකාවේ නැද්ද දෙවියනේ. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස්කරන්න පෙඩරල් දෙන්න කතාකරන එවුන්ට උත්තර දෙන්න කවදා හොඳ කෙනෙක් පත්වේද (බ).