උසාවි නියෝග කඩ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (8) කොටුව උසාවියේ පැවැති නඩුවකට පැමිණි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අත්අඩංගුවට ගත් බව අධිකරණ ආරංචි කියයි.

DSC_0110 DSC_0105